මේක ගොඩ දාගන්නේ කොහොමද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකයි සිද්ධිය.

    මගේ ලැප්ටොප් එකේ වින්ඩෝස් 7 තියෙන්නේ.ඇනිමේෂන් සොෆ්ට් වෙයාර් එකක් දැම්මම මේ error එක එනවා ඕපන් කරද්දී


    FDFA184-A-C426-4-EF9-AF28-39-E72-C5-C9-C06.jpg



    F0-C89151-B667-4906-B301-7-D44-EEFCF89-E.jpg




    Net framework 4.0 ,4.5 දෙකම දාලාත් බැලුවා ,directx දැම්මා.කොච්චර කලත් සොෆ්ට් වෙයාර් එක install කරලා පලවෙනි පාරට ඕපන් කලාම වැඩ,close කරලා දෙවනි පාර ඕපන් කලාම උඩ කිව්ව error එක එනවා.එතනින් පස්සේ සොෆ්ට් වෙයාර් එක ඕපන් වෙන්නෙම නෑ.

    මේකට හේතුව මගේ ලග තියෙන වින්ඩෝස් 7 කොපියේ අවුලක් කියලා හිතලා @kasun_kbp දුන්න windows 7 කොපියක් ගහලා බැලුවා .ඒ කොපිය උඩ නම් සොෆ්ට්වෙයාර් එක errors නැතුව දිගටම වැඩ කලා.හැබැයි ඒ කොපිය උඩ සමහර සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න බෑ.ඒ හින්දා මගේ පරණ කොපියම දාගත්ත.

    ඇනිමේෂන් ටිකක් කරන්න කියලා හිතන් මේ ලගදි ආයෙත් අර කසුන් දුන්න වින්ඩෝස් 7 කොපිය ගහලා සොෆ්ට් වෙයාර් එක දාලා බැලුවා.ඒකටත් බඩු පැක් වෙලා.අර error එකම ඒ වින්ඩෝස් කොපියටත් එන්න පටන් අරන්.

    කොහොමද මේක ගොඩ දාගන්නේ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙමරි ලොකේශන් error එකක් වගේ ගුපියො
    රැම් අවුලක්ද

    TV Paint newer vesion ekak daala baluwoth mokada?
    Oya installation eka fully uninstall karanna. eeta passe meka daanna.

    TVPaint Animation 10 Pro 10 0.16

    https://www.seedr.cc/download/archi...945bc4768fcc6bbdd44a34125ea1ae&exp=1689921979
    දෙවනි පාර ඕපන් කරද්දී ඒක්ට බඩු..
    ------ Post added on Jul 20, 2023 at 12:46 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    oya error code eka utube karanna
    ඒවා කරලා බැලුවා.

    dll fixer dala baluwanam :rolleyes2:
    Link - Click Here

    Password - ilovetechwithmohacel
    කෙලින්ම net framework දැම්මත් හරි නේ
    ------ Post added on Jul 20, 2023 at 1:33 PM

    TV Paint newer vesion ekak daala baluwoth mokada?
    Oya installation eka fully uninstall karanna. eeta passe meka daanna.

    TVPaint Animation 10 Pro 10 0.16

    https://www.seedr.cc/download/archi...945bc4768fcc6bbdd44a34125ea1ae&exp=1689921979
    3rd party uninstaller සොෆ්ට්වෙයාර් එකක් දාලා ෆුල් ක්ලීන් වෙන්න අන් ඉන්ස්ටෝල් කරලා ,සොෆ්ට්වෙයාර් එක දැම්මා. තුන් පාරක් මැෂින් එක රීස්ටාට් කරලා ඕපන්,ක්ලෝස් කර කර බැලුවා..

    කරුමේ කියන්නේ තුන් වෙනි පාර රීස්ටාට් එකෙන් පස්සේ ඕපන් කලාම බඩු හම්බ වුනා ආයේ..:baffled:
    ------ Post added on Jul 20, 2023 at 1:42 PM
     
    Last edited: