මේකයි සිද්ධිය.
මගේ ලැප්ටොප් එකේ වින්ඩෝස් 7 තියෙන්නේ.ඇනිමේෂන් සොෆ්ට් වෙයාර් එකක් දැම්මම මේ error එක එනවා ඕපන් කරද්දී
Net framework 4.0 ,4.5 දෙකම දාලාත් බැලුවා ,directx දැම්මා.කොච්චර කලත් සොෆ්ට් වෙයාර් එක install කරලා පලවෙනි පාරට ඕපන් කලාම වැඩ,close කරලා දෙවනි පාර ඕපන් කලාම උඩ කිව්ව error එක එනවා.එතනින් පස්සේ සොෆ්ට් වෙයාර් එක ඕපන් වෙන්නෙම නෑ.
මේකට හේතුව මගේ ලග තියෙන වින්ඩෝස් 7 කොපියේ අවුලක් කියලා හිතලා @kasun_kbp දුන්න windows 7 කොපියක් ගහලා බැලුවා .ඒ කොපිය උඩ නම් සොෆ්ට්වෙයාර් එක errors නැතුව දිගටම වැඩ කලා.හැබැයි ඒ කොපිය උඩ සමහර සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න බෑ.ඒ හින්දා මගේ පරණ කොපියම දාගත්ත.
ඇනිමේෂන් ටිකක් කරන්න කියලා හිතන් මේ ලගදි ආයෙත් අර කසුන් දුන්න වින්ඩෝස් 7 කොපිය ගහලා සොෆ්ට් වෙයාර් එක දාලා බැලුවා.ඒකටත් බඩු පැක් වෙලා.අර error එකම ඒ වින්ඩෝස් කොපියටත් එන්න පටන් අරන්.
කොහොමද මේක ගොඩ දාගන්නේ?