මේක දැනුමට පමණයි එත් මේකේ ගහ මරා ගන්න එපා

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    thanks for the info

    hari machan eliyen kohomada danne lankwee print karapu salli gana. un audit karanne nadda? lanakwe total mechara thiyanawa kiyala

    dan USD mecharaiyi loke total thiyanne kiyala monitor karanna USA central bank ekada? or global institute ekake nadda?

    ඕකේ ලොකු process එකක් වෙනවා මචන්, කෙටියෙන් කියුවොත්.

    1. මහබැංකුව තාම first point ඔෆ් contact
    2. වෙන රටක උනත් ඒ රටේ මහ බැංකුව හරි මොකක් හරි එක ,

    ඊට පස්සේ, ඒ ගන්න තීන්දු තීරණ අනුව cash release කරහම / reserve release කරහම ( ඒ කියන්නේ internationally බලපාන දේවල්), වගේ දේවල් වලින් ග්ලොබලි වැදගත් වෙන සහ ග්ලෝබල් economy එකට බලපාන විස්තර , ග්ලෝබල් financials මොනිටර් වෙන අන්තර් ජාතික ආයතන උදා : IMF , වගේ ඒවාට යවන්න ඕන. (audit report වගේ,_)

    ඒවා අනුව තාම තීරණය වෙන්නේ, රටක මුල්‍ය ස්ථාවරත්වය , ratings , ණය දෙනවද, මොනවද වෙන්නේ, අරව මෙව්වා ගොඩක් තියෙනවා.

    අනිත් එක ප්‍රින්ට් කරනවා ප්‍රින්ට් කරනවා කියන්නෙත්, දැන් ප්‍රින්ටර් එකට කොලේ දාල ප්‍රින්ට් කරනවා කියන එකත් නෙමෙයි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113

    • Like
    Reactions: SLBro and pradeepsu

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    ඇයි එහෙම දෙන්න වෙන්නෙ??? අඹ ගෙඩියක් දුන්නම දොඩම් ගෙඩි එකක් විතරක් දෙන්න බැරු ඇයි?
    අඹ ගෙඩි වල ගොඩක් පණුවො ඉන්නවා. අනික කන එකාට පණුවො ඉන්නවද කියල හොඳට බලලා එපැයි දෙන්න. අනික දොඩම් වගේ නෙමෙයි අඹ ලෙලි ගහන්නත් වෙලා යනවා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    podi idea ekak awa , quesions nam onna tharam tiye ahanna nam
    උඹ ගාව අබ ගෙඩි දහයක් තියේ.

    තව එකෙක් ගාව දොඩම් ගෙඩි විස්සක් තියේ.

    උඹ අබ ගෙඩියක් දුන්නම උඹට දොඩම් ගෙඩි දෙකක් ලැබේ.

    තුන් වෙනියෙක් ගාව , ඇපල් 5ක් තිබේ. ඇපල් ගෙඩියක් දුන්නම, උඹට අබ ගෙඩි 5ක් දෙන්න වේ.

    තව එකෙක් අබ ගහ හොල්ලල තව ගෙඩි 10ක් කඩා ගන්නවා. දැන් උඹ ගාව අබ 10, අනික ගාව 10, තව එකෙක් ගාව දොඩම් 20, අනික ගාව ඇපල් 5යි. දැන් අනිකටත් පුළුවන් ඇපල් ටික ගන්න. දොඩම් ටික ගන්න.

    අබ සුලබ වෙන්න වෙන්න, තව තව අයට ඇපල් දොඩම් ගන්න පුළුවන් කම වැඩි වෙනවා. එතකොට ඇපල් , දොඩම් දෙන්නට , ඉල්ලුම වැඩි. ඉල්ලුම වැඩි වෙන කොට ඇපල් , දොඩම් මිල ඉහල යනවා. (ඇපල් ගහයි, දොඩම් ගහයි හොල්ලන්නෙ නැහැ අබ ගහ වගේ. ඒක හින්ද තාම තියෙන්නේ, ඇපල් 5යි, දොඩම් 20යි.)

    පිට ඉන්න එවුන් උඹේ අබ ඉල්ලන්නේ නැත්තම්, උඹට ගෙවන්න වෙන්නේ දොඩම් වලින් හරි, ඇපල් වලින් හරි නම්, උඹ ගහ හොල්ලල හොල්ලල , අබ කැඩුවට වැඩක් නෑ . උඹට ගෙන්න ඕන වෙන්නේ ඇපල් නැත්තම්, දොඩම්. එතකොට උඹ ඉස්සෙල්ල ඇපල් ගෙඩියකට, අබ ගෙඩි පහක් දුන්න නම්, දැන් ඇපල් ගෙඩියකට අබ 6ක් දෙනවා.

    අබේ වටිනා කම අඩු වුන, ඇපල් වටිනාකම වැඩි උනා . -> උද්දමනය

    උඹ ගාව කලින් ගත්ත ඇපල් තිබ්බ නම්, ඇපල් දීල වැඩියෙන් දොඩම් ගන්නත් පුළුවන් අබ දීල ගන්නවට වැඩිය. -> ෆොරින් exchange එකට වන බල පෑම

    ඕකම තමයි currency වලත් වෙන්නේ.

    තේරුනාද මන්ද .
     
    • Like
    Reactions: pradeepsu

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA
    ඉස්සර සල්ලි වෙනුවට පාවිච්චි කලේ රතතරන් සහ රිදී..
    පස්සේ ලෝකේටම ක්‍රමයක් ගෙනාවා රත්තරන් වෙනුවට කොලයක් දෙනවා.. ඒක දෙන්නේ රත්තරන් තමන්සන්තකයේ තියෙන කෙනා නැතිකෙනෙකුට මෙන්න මේ කොලේ මම දුන්න කි අහවලගෙන් උබට අවශ්‍ය දේ අරගනින් කියලා.. රත්තරන් කාසිවල ප්‍රමානය අනුව ඇ කියන්නෙ කීයක්ද කියන එක අනුව දෙන කොලෙත් වෙනස් වෙනවා.. එක කාසියකට එක විදියේ කොලයක්... කාසි දහයකට ඊට වඩා වෙනස් කොලයක්..

    කොහෙන් කොහොමහරි දැන් ලෝකෙම සල්ලි එක තැනකින් පාලනය වෙන තත්වෙට ආවා.. එතකොට රත්තරන් තියෙන ඒජන්ට්ලා වශයෙන් රටවල් එයලගෙ රත්තරන් ස්ටොක් එකේ වටිනාකමට අනුව අර කොල ප්‍රින්ට් කරන්න ගත්තා.. රත්තරන් අතෙය් නැති උනාම දෙන්නම් කාසිවගේ නැති රත්තරන් වෙනුවෙන් කොල ප්‍රින්ට් කලා.. නමුත් ඒ කොලවලට අදාලව රත්තරන් ලඟ නෑ..

    මේක මොනිටර් කරන් ඉන්නෙ අර කලින් කිව්ව එකම තැනකින් රත්තරන් පාලනය කරන කෙනා.. එයා දන්නවා මුන් අර කොල ප්‍රින්ට් කලේ බඩු ලඟ නැතිව කියලා.. දැන් නිකන් කොල ප්‍රින්ට් කරපු උන්ට පිටරටකින් බඩු ගන්න උනාම නියම රත්තරන් වල වටිනාකමට ප්‍රින්ට් කරපු කොල තියෙන රටකින් බඩු ගන්න බෑ...
    නිකන් ප්‍රින්ට් කරපු කොලේ වැලිවු එක නියම රත්තරන් වලට සමාන නෑ... කොලේ බාලයි..
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • උඹ ගාව අබ ගෙඩි දහයක් තියේ.

    තව එකෙක් ගාව දොඩම් ගෙඩි විස්සක් තියේ.

    උඹ අබ ගෙඩියක් දුන්නම උඹට දොඩම් ගෙඩි දෙකක් ලැබේ.

    තුන් වෙනියෙක් ගාව , ඇපල් 5ක් තිබේ. ඇපල් ගෙඩියක් දුන්නම, උඹට අබ ගෙඩි 5ක් දෙන්න වේ.

    තව එකෙක් අබ ගහ හොල්ලල තව ගෙඩි 10ක් කඩා ගන්නවා. දැන් උඹ ගාව අබ 10, අනික ගාව 10, තව එකෙක් ගාව දොඩම් 20, අනික ගාව ඇපල් 5යි. දැන් අනිකටත් පුළුවන් ඇපල් ටික ගන්න. දොඩම් ටික ගන්න.

    අබ සුලබ වෙන්න වෙන්න, තව තව අයට ඇපල් දොඩම් ගන්න පුළුවන් කම වැඩි වෙනවා. එතකොට ඇපල් , දොඩම් දෙන්නට , ඉල්ලුම වැඩි. ඉල්ලුම වැඩි වෙන කොට ඇපල් , දොඩම් මිල ඉහල යනවා. (ඇපල් ගහයි, දොඩම් ගහයි හොල්ලන්නෙ නැහැ අබ ගහ වගේ. ඒක හින්ද තාම තියෙන්නේ, ඇපල් 5යි, දොඩම් 20යි.)

    පිට ඉන්න එවුන් උඹේ අබ ඉල්ලන්නේ නැත්තම්, උඹට ගෙවන්න වෙන්නේ දොඩම් වලින් හරි, ඇපල් වලින් හරි නම්, උඹ ගහ හොල්ලල හොල්ලල , අබ කැඩුවට වැඩක් නෑ . උඹට ගෙන්න ඕන වෙන්නේ ඇපල් නැත්තම්, දොඩම්. එතකොට උඹ ඉස්සෙල්ල ඇපල් ගෙඩියකට, අබ ගෙඩි පහක් දුන්න නම්, දැන් ඇපල් ගෙඩියකට අබ 6ක් දෙනවා.

    අබේ වටිනා කම අඩු වුන, ඇපල් වටිනාකම වැඩි උනා . -> උද්දමනය

    උඹ ගාව කලින් ගත්ත ඇපල් තිබ්බ නම්, ඇපල් දීල වැඩියෙන් දොඩම් ගන්නත් පුළුවන් අබ දීල ගන්නවට වැඩිය. -> ෆොරින් exchange එකට වන බල පෑම

    ඕකම තමයි currency වලත් වෙන්නේ.

    තේරුනාද මන්ද .
    සරුවාංගයම කොර වෙලා, බඩ flat වෙලා, වකුගඩුත් අැඹරිලා ගියා ඒ explanation එකට නම්!! ඕ යේ.......... 🥴
     
    • Like
    Reactions: SLBro

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    උඹ ගාව අබ ගෙඩි දහයක් තියේ.

    තව එකෙක් ගාව දොඩම් ගෙඩි විස්සක් තියේ.

    උඹ අබ ගෙඩියක් දුන්නම උඹට දොඩම් ගෙඩි දෙකක් ලැබේ.

    තුන් වෙනියෙක් ගාව , ඇපල් 5ක් තිබේ. ඇපල් ගෙඩියක් දුන්නම, උඹට අබ ගෙඩි 5ක් දෙන්න වේ.

    තව එකෙක් අබ ගහ හොල්ලල තව ගෙඩි 10ක් කඩා ගන්නවා. දැන් උඹ ගාව අබ 10, අනික ගාව 10, තව එකෙක් ගාව දොඩම් 20, අනික ගාව ඇපල් 5යි. දැන් අනිකටත් පුළුවන් ඇපල් ටික ගන්න. දොඩම් ටික ගන්න.

    අබ සුලබ වෙන්න වෙන්න, තව තව අයට ඇපල් දොඩම් ගන්න පුළුවන් කම වැඩි වෙනවා. එතකොට ඇපල් , දොඩම් දෙන්නට , ඉල්ලුම වැඩි. ඉල්ලුම වැඩි වෙන කොට ඇපල් , දොඩම් මිල ඉහල යනවා. (ඇපල් ගහයි, දොඩම් ගහයි හොල්ලන්නෙ නැහැ අබ ගහ වගේ. ඒක හින්ද තාම තියෙන්නේ, ඇපල් 5යි, දොඩම් 20යි.)

    පිට ඉන්න එවුන් උඹේ අබ ඉල්ලන්නේ නැත්තම්, උඹට ගෙවන්න වෙන්නේ දොඩම් වලින් හරි, ඇපල් වලින් හරි නම්, උඹ ගහ හොල්ලල හොල්ලල , අබ කැඩුවට වැඩක් නෑ . උඹට ගෙන්න ඕන වෙන්නේ ඇපල් නැත්තම්, දොඩම්. එතකොට උඹ ඉස්සෙල්ල ඇපල් ගෙඩියකට, අබ ගෙඩි පහක් දුන්න නම්, දැන් ඇපල් ගෙඩියකට අබ 6ක් දෙනවා.

    අබේ වටිනා කම අඩු වුන, ඇපල් වටිනාකම වැඩි උනා . -> උද්දමනය

    උඹ ගාව කලින් ගත්ත ඇපල් තිබ්බ නම්, ඇපල් දීල වැඩියෙන් දොඩම් ගන්නත් පුළුවන් අබ දීල ගන්නවට වැඩිය. -> ෆොරින් exchange එකට වන බල පෑම

    ඕකම තමයි currency වලත් වෙන්නේ.

    තේරුනාද මන්ද .
    elane bro...................
     
    • Like
    Reactions: SLBro

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    සල්ලි අච්චු ගැහුවහම රටේ උද්ධමනය වැඩිවෙනවා එත් ඒක ෆොරින් exchange එකට කොහොමද බලපාන්නේ කියල දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?
    උඹ කබ්‍රාල් නේද?
     
    • Haha
    Reactions: HmNRazor

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සල්ලි අච්චු ගැහුවහම රටේ උද්ධමනය වැඩිවෙනවා එත් ඒක ෆොරින් exchange එකට කොහොමද බලපාන්නේ කියල දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?
    බලපෑමක් තියෙන්න ඕනි කියල සමහර ආර්ථික ඔස්තාර්ල කියනව. ඒත් ඒ තරම් බලපෑමක් වෙන්නෙ නෑ.

    මහ බැංකුවට කියන්න පුලුවන් ඩොලර් 1 = රුපියල් 1 කියල. ඊට පස්සෙ ආනයන සීමාකරල, පිටරට එක්ක ගණුදෙනු සීමා කරල උඹට රුපියල් දීල ඩොලර් ගන්න බැරි කරනව.

    මේ වගේ කරන්න පුලුවන් වෙන හේතුව තමයි රට වහල් සේවයේ ඉන්න අය මාසෙකට එවන ඩොලර් බිලියන කීපයක් ආණ්ඩුව අතේ තියෙන එක. ඒ හැමෝම කතාවෙලා එක මාසයක් සල්ලි ලංකාවට එව්වෙ නැත්නම් නන්දසේනට හිකවිල මකබෑවිල යයි
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Machnag depends on supply and demand. Though, currency is not a good there is a demand and supply for it too..

    thanks for the info

    hari machan eliyen kohomada danne lankwee print karapu salli gana. un audit karanne nadda? lanakwe total mechara thiyanawa kiyala

    dan USD mecharaiyi loke total thiyanne kiyala monitor karanna USA central bank ekada? or global institute ekake nadda?
    Supply and Demand bn.... oke echchara hithanna deyak naha... Basic economic
    ------ Post added on Apr 17, 2021 at 4:06 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    රට ඇතුළේ මුදල් තොගය Foreign exchange rate එකට කෙලින්ම බලපාන්නේ නැහැ . ඒත් මුදල් අනවශ්‍ය ලෙස අච්චු ගැහුවොත් මිනිස්සු ගේ අතේ වැඩිපුර සල්ලි ගැවසෙනවා . අතේ සල්ලි වැඩිපුර තියෙනවා කියන්නේ මිනිස්සු වැඩිපුර බඩු ගන්න පෙලඹෙනවා එතකොට ආනයනය සීමාව ඉහළ යනවා කියන්නේ ඩොලර් එකට ඉල්ලුම වැඩි වෙනවා. එතකොට ඩොලර් එක ගණන් යනවා රුපියල අඩු අගයකට එනවා Foreign exchange වල.

    ( සල්ලි අච්චු ගහනවා කියන්නේ මහා පාපකර්මයක් හෝ නොකල යුතු දෙයක් නෙවෙයි . හැම රටක්ම අඩු වැඩියෙන් සල්ලි අච්චු ගහනවා . ඇමරිකාව මේ අවුරුද්දකට ඩොලර් බිලියන ගානක් අලුතෙන් අච්චු ගහලා තියෙනවා ඒත් ඩොලර් එක ගණන් බැහැලා නම් නැහැ 🤣)
     
    • Like
    Reactions: bando1 and wca

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔබතුමා කඩේකට ගිහින් මොනවා හරි මිලදී ගෙන තියෙනවද ?

    අඩුම ගානේ ටොපියක් ? දැන් හැක්ස් ටොපියක් කීයද ? රුපියල් 3යි. ඔයා ගිහින්, රුපියලක් දීල, මුදලාලි මට රුපියලේ හැක්ස් ටොපියක් ඉල්ලුවොත් , ගන්න පුලුවන්ද ?

    ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියෙනවා.
    අඹ ගෙඩියක් දොඩම් ගෙඩි දෙකක් වටින්නෙ ඇයි කියලනම් මේකෙන් පැහැදිලි කරන්න බෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    oka ohoma sarala naha, USA walata loku wasiyak thiyenawa unge currency eka loke hamoma piliganna standard eka wela thiyena eka.
    Api wage rata walata yam awasiyak thiyenawa ape rupiyal katawath wadak nathi ekath world business wenne dollar weemath ekka
     
    • Like
    Reactions: SLBro

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    menna meka. salli mecharak print karaa kiyala monitor karanne kawuda eliyen ? IMF ekan da?
    Uda daala thiyena pahadili kireema baluwanam oyata uththare ethanama danenna one. Kauruwath kiyanne na mcn. Local salli achchu gahala(amba) wadi weddi anith dewal walata(apple, dodam) illuma wadi wenawa. Ethakota apple, dodam nikanma ganan udata daanawa mcn.
     
    • Like
    Reactions: acryan

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    ඕකේ ලොකු process එකක් වෙනවා මචන්, කෙටියෙන් කියුවොත්.

    1. මහබැංකුව තාම first point ඔෆ් contact
    2. වෙන රටක උනත් ඒ රටේ මහ බැංකුව හරි මොකක් හරි එක ,

    ඊට පස්සේ, ඒ ගන්න තීන්දු තීරණ අනුව cash release කරහම / reserve release කරහම ( ඒ කියන්නේ internationally බලපාන දේවල්), වගේ දේවල් වලින් ග්ලොබලි වැදගත් වෙන සහ ග්ලෝබල් economy එකට බලපාන විස්තර , ග්ලෝබල් financials මොනිටර් වෙන අන්තර් ජාතික ආයතන උදා : IMF , වගේ ඒවාට යවන්න ඕන. (audit report වගේ,_)

    ඒවා අනුව තාම තීරණය වෙන්නේ, රටක මුල්‍ය ස්ථාවරත්වය , ratings , ණය දෙනවද, මොනවද වෙන්නේ, අරව මෙව්වා ගොඩක් තියෙනවා.

    අනිත් එක ප්‍රින්ට් කරනවා ප්‍රින්ට් කරනවා කියන්නෙත්, දැන් ප්‍රින්ටර් එකට කොලේ දාල ප්‍රින්ට් කරනවා කියන එකත් නෙමෙයි.
    සල්ලි ප්‍රින්ට් කරනව කියන්නෙයි, රත්තරං සහ ඩොලර් සංචිත වෙළඳපොලට මුදාහරිනව කියන්නෙ එකම දේටද ?
    ප්‍රින්ට් කරන එක සමාන කරලා තියෙන්නෙ, අඹ ගහ හොලවල ගෙඩි කඩන එකට කියල තේරුණා. දොඩම් , ඇපල් එහෙම් නිතරම ගහ හොලවන්නෙ නැත්තෙ ඒකෙ අගය ශක්තිමත් කරන්න් කියලත් තේරුණා.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    සල්ලි ප්‍රින්ට් කරනව කියන්නෙයි, රත්තරං සහ ඩොලර් සංචිත වෙළඳපොලට මුදාහරිනව කියන්නෙ එකම දේටද ?
    ප්‍රින්ට් කරන එක සමාන කරලා තියෙන්නෙ, අඹ ගහ හොලවල ගෙඩි කඩන එකට කියල තේරුණා. දොඩම් , ඇපල් එහෙම් නිතරම ගහ හොලවන්නෙ නැත්තෙ ඒකෙ අගය ශක්තිමත් කරන්න් කියලත් තේරුණා.
    සල්ලි ප්‍රින්ට් කරනව කියන්නෙයි, රත්තරං සහ ඩොලර් සංචිත වෙළඳපොලට මුදාහරිනව කියන්නෙ එකම දේටද ? - නැහැ. දෙකක්. එත් දෙකෙන්ම වෙන්නේ එක හා සමාන දෙයක් . currency එකේ value එක පහල බහිනවා.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    සල්ලි අච්චු ගැහුවහම රටේ උද්ධමනය වැඩිවෙනවා එත් ඒක ෆොරින් exchange එකට කොහොමද බලපාන්නේ කියල දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?

    money supply eka wedi wenakota apen wena demand eka wedi wenawa. demand eka wedi wenakota ekata sapekshawa goods and services supply eka wedi wenne ne ne. Ethakota thama inflation eka enne.

    ekama thama forex walath wenne. Api foreign currency walata thiyana demand ekai supply ekai matha thama exchange rate eka decide wenne.

    demand eka kiyanne foreign currency use karala goods and services ganna thiyana demand eka

    supply eka nam enne api export karala, inward remittances, loans walin wana foreign currency input to the country walin. Saralawa kiwwoth ape thiyana foreign currency reserve eken

    Salli print karanakota api wedi pura purchase karanna try karanawa. Hebei ekata sapekshawa mehe reserves wedi wenne nethi nisa rate eka up wenawa

    covid nisa apita foreign currency enne ne. Middle east walin, korea, italy walin. Anith pettata ape exports adu wela. Ehema wenakota ape athe salli adu wenna one theory eka anuwa. Ethakota api demand eka adu karagannawa. Ethakota eke palanayak wenawa. Ehema nettam anduwa laws walin control karanawa (vehicle import ban kara wage)

    Namuth apita kela nowi salli athata enna gattoth api supurudu demand eka karanawa. Anna ethakota forex change wenawa.