thanks for the info
hari machan eliyen kohomada danne lankwee print karapu salli gana. un audit karanne nadda? lanakwe total mechara thiyanawa kiyala
dan USD mecharaiyi loke total thiyanne kiyala monitor karanna USA central bank ekada? or global institute ekake nadda?
ඕකේ ලොකු process එකක් වෙනවා මචන්, කෙටියෙන් කියුවොත්.
1. මහබැංකුව තාම first point ඔෆ් contact
2. වෙන රටක උනත් ඒ රටේ මහ බැංකුව හරි මොකක් හරි එක ,
ඊට පස්සේ, ඒ ගන්න තීන්දු තීරණ අනුව cash release කරහම / reserve release කරහම ( ඒ කියන්නේ internationally බලපාන දේවල්), වගේ දේවල් වලින් ග්ලොබලි වැදගත් වෙන සහ ග්ලෝබල් economy එකට බලපාන විස්තර , ග්ලෝබල් financials මොනිටර් වෙන අන්තර් ජාතික ආයතන උදා : IMF , වගේ ඒවාට යවන්න ඕන. (audit report වගේ,_)
ඒවා අනුව තාම තීරණය වෙන්නේ, රටක මුල්‍ය ස්ථාවරත්වය , ratings , ණය දෙනවද, මොනවද වෙන්නේ, අරව මෙව්වා ගොඩක් තියෙනවා.
අනිත් එක ප්‍රින්ට් කරනවා ප්‍රින්ට් කරනවා කියන්නෙත්, දැන් ප්‍රින්ටර් එකට කොලේ දාල ප්‍රින්ට් කරනවා කියන එකත් නෙමෙයි.