මේක නං මාරයි සංජීව..

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙනගන්න ආන්ඩුවෙ කැම්පස් වලට ගෑටුවනම් ණයගෙවෙන්නෙ ඉගෙනගෙන වැඩකරපල්ල. රට හදන එක ඊටපස්සෙ කරානම් ඉවරයි.. බයියො සේරම කැම්පස් එකේ විතරයි සද්දෙ, එලියට ආවම බල්ලෙක්වත් හ්ම් කියන්නෙ නෑ, ඔන්න උන්ගෙ කෙරුවාව. උන් කතාකරන්නෙ සමාජවාදෙ ගැන, පෙනී හිටින්නෙ සමාජවාදෙ වෙනුවෙන්, පොඩ්ඩ බැරිවුනාම පාරවල් බ්ලොක් කරගෙන ගුටි කෙලගෙන හිරේ ලැගගෙන මිනීමරාගෙන විභාගෙ ඇනගෙන නිදහස නිදහස කිය කිය කෑ ගහනව, හැබැයි එතකොට උන්ට අමතකවෙනව සමාජවාදෙ යටතෙ නිදහස 0 යි කියන එක, චීනෙ වගේ රටක තියෙන්නෙ එක තනි පක්ෂයක් විතරයි කොටින්ම ආන්ඩු පක්ෂෙ විතරයි. ආන්ඩුවට විරුද්දව කතාකලොත් සලකන්නෙ රටට විරුද්ධව කතකලා කියල. ඔන්න සමාජවාඅදෙ නිදහස? එහෙන් සමාජවාදෙ කිය කිය බෙරිහන් දෙන ගමන් කෝ නිදහස කියල ඩෙඟා නටනව. නිකන් කැම්පස් ජෙප්පොන්ගෙ ලමා සමාජවාදෙ නිසා අහින්සක කොල්ලන්ගෙ ජීවිත විනාශ වෙන එක විතරයි වෙන්නෙ

:angry::angry:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචං සංජීව බණ්ඩාරට නිදහස් අධ්‍යාපනය රැක ගන්න ඕන නම් කරන්න තියෙන්නේ දීපු චාන්ස් එකෙන් ප්‍රෙයා්ජනයක් අරං හරියට ඉගෙන ගන්න එක. රටට දෙයක් කරන එක.....
දඅං කියන්නේ නිදහස් අධ්‍යාපනේ කපන්න බලං ඉන්න උන් මොකක්ද? -නිදහස් අධ්‍යාපනයේ අගයක් නෑ මොවුන්ට, ඒ නිසා මේක මුදලාලිකරණය වෙන්න ඒන කියලා- එක් කරන්නේ කවුද? මෙන්න මේ වගේ අපතයො.......රට හරක්...........
ජේවීපී එකේ කොන්තරාත් අරං, වි.වි. ඇතුලේ ප්‍රශන ඇති කරවලා කොල්ලො පාරට බස්සන එක නෙවෙයි විකල්පය. නිදහස් අධ්‍යාපනය වඩාත් පලදායි බව පෙන්නන එක, ඒකෙන් ඉහල තැන් වලට ඇවිත්.....එතකොට මේක නිකන් ම රැකෙනවා..

ඔය නිදහස් අධ්‍යාපනේ කර තියා ගෙන දිව්ව අර නිර්මාල් රංජිත් දේවසිරිලා 6% ක් ඉල්ලුවා....
දැන් ඒව දීල ද? පොරවල් දැන් කටක් හොලවනව ද?
තනිකරම මුං ගේ රැවටිල්ල බං.........මුං ඇවිල්ලා අපතයො.....
මුංට ඉගෙන ගන්න බෑ....බලපං පෞරුෂයක් නෑ.......කෙල්ලෙක් සෙට් කරගන්න බෑ.....
පොරවල් වෙන්න බලන්නේ මෙහෙම........මුළු ප්‍රජාවක් ගේ ජීවිත බිල්ලට දීල...........

:yes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මුං රූකඩ විතරයි. අනිතිමට අඬන්නෙ මුගෙ අම්මයි තාත්තයි විතරයි. මුංව නටවන එවුං මුංගෙ මළගෙවල් වලට වත් එන්නෙ නෑ :(
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පෞද්ගලික විශ්වවිද්‍යාලයි මුං නටන නාඩගමයි අතර සම්බන්ධයක් තියනවද ආයිබොවං?
මුහුද හත් ගවුවත් තියං අමුඩ ගහන්න එපා බං. ජාතික විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කරන්න ආපු දාක අපි පාරට බහිමු. :)
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුන්ගෙ mindset එක තියෙන්නෙ රජයෙන් නිකන් ඉගෙන ගෙන ජොබ් එකත් රජයෙන්ම නිකන් අරගන්න ... ලංකාවෙ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින්, පිට රටවලින් ඉගෙන ගෙන ආපු උන් බැස්සම මුන්ගෙ ප්ලේස් එක නැති වෙනව. ඒකටයි මුන් බය.

    දැනටමත් අවුරුද්දක 1200 විතර වෛද්‍ය අංශයෙන් ඉගෙන ගන්න චීනෙට, රුසියාවට ඒ වගෙම සල්ලි තියෙන එවුන් එංගලන්තෙට එහෙම යනව ... එතකොට තව අවුරුදු 5කින් අනිවාර්යෙන්ම දොස්තරල 5000 මෙහෙ බහිනව ... අන්න එදාට තමයි නියම සෙල්ලන් බලාගන්න පුළුවන් වෙන්නෙ :D
     
    රැල්ලට ඩොකාලා වෙන්න ගිය උන්ට තමයි කෙලවෙන්නෙ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රැල්ලට ඩොකාලා වෙන්න ගිය උන්ට තමයි කෙලවෙන්නෙ?

    තව අවුරුදු 5කින් උඹේ ගෙදෙට්ට තට්ටු කරල හෙම්බිරිස්සාව තියෙනවද ඇහුවොත් පුදුම වෙන්න එපා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුද ඕයි මේ paකයො ෆෝම් කරන එකා.

    කවුද ඕයි මේ ත්‍රෙඩ් ඇරල නන්නත්තාර වුන පකයො ෆෝම් කරන එකා.:angry: නිදහස් විශ්වවිද්‍යාල ද්‍යාපනය කියන්නේ බහුතරයකට නොලැබෙන පරන පිණක්. ප්‍රයිවට් යුනි වලට හම්බකරන සේසතම දුන්න උන් තමයි ඒගැන හොඳටම දන්නේ.:rolleyes: මුන්ට මේ නිකන් දෙන එකේ අගයක් නෑ. මුන් වගේ උන් තියන් ඉඳල වැඩක් නෑ දාල තියෙන කූඩුවත් අපරාදේ; මරල දාන්න ඕන කාලකන්නියව. නැත්තන් අඬු හතර කඩල හිඟාකන්න දාන්න ඕන පාඩමක් අරන් අනික් උන්ටවත් පාඩුවේ ඉගෙනගන්න.:dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;15277440 said:
    පෞද්ගලික විශ්වවිද්‍යාලයි මුං නටන නාඩගමයි අතර සම්බන්ධයක් තියනවද ආයිබොවං?
    මුහුද හත් ගවුවත් තියං අමුඩ ගහන්න එපා බං. ජාතික විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කරන්න ආපු දාක අපි පාරට බහිමු.
    :)

    :yes::yes::yes::yes:

    borunan balapan mun dawasaka jathika wishawa widyala walatath ara langameta karapu de karanwa.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුද ඕයි මේ ත්‍රෙඩ් ඇරල නන්නත්තාර වුන පකයො ෆෝම් කරන එකා.:angry: නිදහස් විශ්වවිද්‍යාල ද්‍යාපනය කියන්නේ බහුතරයකට නොලැබෙන පරන පිණක්. ප්‍රයිවට් යුනි වලට හම්බකරන සේසතම දුන්න උන් තමයි ඒගැන හොඳටම දන්නේ.:rolleyes: මුන්ට මේ නිකන් දෙන එකේ අගයක් නෑ. මුන් වගේ උන් තියන් ඉඳල වැඩක් නෑ දාල තියෙන කූඩුවත් අපරාදේ; මරල දාන්න ඕන කාලකන්නියව. නැත්තන් අඬු හතර කඩල හිඟාකන්න දාන්න ඕන පාඩමක් අරන් අනික් උන්ටවත් පාඩුවේ ඉගෙනගන්න.:dull:

    :yes::yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ

    මෙතන ඉන්න හිඟන්නො දෙතුන්දෙනෙක්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ ප්‍රයිවට් යුනි එකකින් සල්ලි වියදම්කරල ඩිග්‍රියක් ගන්න එක ගැන.:angry::angry: එකෙක් කියලතිබුනා "සල්ලි දීල බඩුගන්න තැන් වලට කඩ කියන නිසා උපාදි කඩ කියනව" කියල. එතකොට යකෝ පිනට බෙහෙත් දෙන්නේ පින් බෙහෙත් ශාලාවෙන්. පිනට පඩියක් කියල දෙන්නේ පිං පඩිය. එහෙම බලං ගියාම තොපි වලිකාගෙන පුක ඉරාගෙන මහපොලයි හැම අම්මගෙ හුත්තයි ඉල්ලං හිඟමනේ ගිහින් ගන්නේ පිං විශ්වවිද්‍යාලයේ හිඟන උපාදිනේ.:rolleyes::baffled:

    ජෙප්පොන්ට පුකදෙන පිම්පියො හිතන් ඉන්නව ඇත්තේ ඒ ලෙවල් ගොඩදාන් කැම්පස් ගියාම, ලකුණක් මදි වෙලා හරි කැම්පස් යන්න බැරි වුන අය උන්ට ලොව ලොව ඉන්න ඕන කියල වෙන්න ඇති.:rolleyes: හැබැයි යතාර්තේ ඕක නෙමෙයි කැම්පස් යන්න බැරිවුන එකා දඩ බඩ ගාල ප්‍රයිවට් යුනි එකකින් ඩිග්‍රිය දාගෙන වයිට් කොලර් ජොබක් කරනකොටත් පිනට යුනි ගියපු උන් මහපාරේ පිකට් කරනව. තවත් අවුරුදු දෙක තුනක් තටමල රෙවල ඩිග්‍රිය දාගත්තහම බලු බල්ලෙක් වැඩට ගන්නෑ මොකෝ විශය කරුණු වලට වඩා ඔලුව පිරෙන්න තියෙන්නේ අසහනේ විතරයි.:dull:

    අන්තිමට ජොබ් නෑ, වයසට යනව, දෙමව්පියො නාකිවෙනව,
    වගකීම් වැඩිවෙනව, හරිහමන් කෙල්ලෙක් නෑ, බැඳගන්න බැරිවෙනව, බැන්දත් බඳින්න වෙන්නේ තිස්පහ පැන්න තරුණ යුවතියො, උන්ට දාව ලමයි හම්බවුනාම කාලෙත් එක්ක සීයයි මුනුබුරයි වගේ....... ඉතින් අසහනේ....... මැරෙනකං අසහනේ....... ජීවිතේ ගොඩදාගත්තු උන් දිහා බල බල අසහනේ.....:rolleyes::baffled:

    මුන් වගේ වේසිගේ පුතාල හදන දෙමාපියො කරන්න ඕන ඕකුන්ට එක සතපහක් දෙන් නැතිව, තනියම හම්බුකරන් තනියම කාල බීල කුලී ගෙවන් කාමරවල ලැගල තනියම ඉගෙනගනින් කියල ගෙවල්වලින් එලියට ඇදල දාන එක. එහෙම වුනානම් බලාගන්න පුලුවන් රෙවාගෙන ඉන්න ලස්සන.

    අනේ තොපියි තොපේ දේශපාලනෙයි, ප්‍රේමදාසය වලෙන් නැගිට්ටනං තොපි හඳෙත් නෑ.....:angry:

    දැන්වත් පුක නොදී ඉගෙනගෙන; අරූ හොරා කාපුව, මූ හොරාකාපුව හොයන්න ඉස්සෙල්ලා තමුන් පිනා කෙලපුවට හරියන්න රටට වැඩක් කරල ණයගෙවපල්ලා.

    පොරටෝක් දැම්මට උඹල හිඟන්නටත්
    ණයයි.... තූ තොපි. :baffled:

    PS.
    මම මේ කිව්වේ යුනි ගිහින් දේශපාලනය කරන වේසිගේ පුතාලා පිළිඹඳව පමනක් බව සලකන්න.

    Linda~
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    සිරා කතාව...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රෙද්ද තමයි ඔය පාහර බල්ලා නිසා කැම්පස් දාල ගිය , ඉගනගන්න ආසාවෙන් ආව දුප්පත් කොල්ලො කෙල්ලන්ගෙ නම් ලිස්ට් පිටින් දෙන්නද. මේ පාහර බල්ලෝ හැමදාම කලේ අහිංසක ලමයි රවට්ටගෙන උන් බලෙන් ඇදගෙන ගිහින් උන්ගෙ දෙශපාලන පාර කපා ගත්ත එක.

    යකෝ ඒ දවස් වල කැම්පස් වල 1st year එකේ උන් මොන තරම් දුකක් වින්දද මේ බල්ලෝ නිසා හැමදාම පෙලපාලි ලබ්බවල් , ඒ මදිවට ඒවට ගිහින් ගුටි කන්න ඕන.

    අඩුම තරමේ අධ්යාපනය වෙනුවෙන් පෙලපාලි ගියාට කමක් නෑ. පාන් කාල රුපියලකින් වැඩි උනාමත් ඔය ගස් බල්ල රෙද්ද කරට අරන් කැමප්ස් එන්නෙ ස්ට්‍ර්යික් කරන්න.

    කැම්පස් එන බහුතරේකට ඔය කැහිලි නෑ බන්. අම්මලා අප්පලා මාසෙට එවන දෙතුන් දාහෙන් කාලා බීලා ඌන් ඉක්මනට උන්ගේ වැඩෙ කරගන්න එන්නෙ. මුන් කරන්නෙ වෙනම බිස්නම් එකක්. එක එක බල්ලොන්ගෙ කොන්තරාත්. අපිත් කැම්පස් හිටියා සමහර පොන්නයන්ටනම් ඔය කැහිල්ල උපතින්ම එනවා උන් තම එහා පැත්තෙ එකගෙ පෙපරේ බලාන් a/l ලියලා කැම්පස් ගිය උන් ගිය දවසේ ඉදල මෙලෝ දෙයක් නොතේරෙනකොට උන් තෝරගන්නෙ ඔය සන්ජිවලගෙ , උදුල් ලගෙ පාරවල්.

    ඔකුන්ට වැහි නැති හෙන ගහන්න ඕන. ගෑනියෙක්ට දරුවෙක්ටවත් හරියන්න එපා.

    මේ රටේ කැම්පස් ගිහින් ඉක්මනට ඕක කරගෙන අයින් වෙනවා මිසක් ඔතන වෙන ලබ්බක් කරන්න බෑ . ලංකවෙ මොන රෙද්දෙ ආන්ඩුවක් ආවත් ඕවා වෙනස් වෙන්නෙත් නෑ. අනික කැම්පස් එන ලමයින්ගෙන 90%කටම ඔය ප්‍ර්ශ්න ඇත්තෙත් නෑ උන් බලන්නෙ ඉක්මනට ඩ්ග්‍රිය ගහලා උන්ගෙ පවුල් ගොඩගන්න.

    ඔය බල්ලා මැරිලම පල සක්කිලියා

    රිදිලා පොට්ටයට
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    උබල වගෙ උන් තමයි මේ රටට ඕනෙ.
    මොකද මහඉන්දයයි උබෙ ඇම්ම්බැට්ටයොන්ටයි ඕනෙත් මේ තොපි වගෙ උන් තමයි.

    බලන් ඉදපන් නිදහස් අද්‍යාපනය ඉබෙ රැකෙන කල්.
    තොපි වගෙ උන් බාලෙ, නිශ්මි ලගෙ කාලෙත් හිටිය. උන් තමයි කැම්පස් ඇතුලෙ බඩුවක් දාගත්තම පොර තමයි කියල තනියම ගේම දෙන උන්..

    අන්තිමට කියන්න තියෙන්නෙ

    "ලංකවෙ මොන රෙද්දෙ ආන්ඩුවක් ආවත් ඕවා වෙනස් වෙන්නෙත් නෑ" කියපු එකාට.

    තොපි වගෙ උන් ඉන්නකල් කොහොමත් වෙන්නෙ නෑ.....

    :no::no:
    ඒ නිසා තම ලන්කාවෙ අද්‍යාපන ක්‍රමේ වෙනස් වෙන්න ඕන කියල අපි කියන්නෙ.
    උබල වගෙ රැල්ල යන පැත්තට යන උන් බිහි නොවෙන්න
    ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙතන ඉන්න හිඟන්නො දෙතුන්දෙනෙක්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ ප්‍රයිවට් යුනි එකකින් සල්ලි වියදම්කරල ඩිග්‍රියක් ගන්න එක ගැන.:angry::angry: එකෙක් කියලතිබුනා "සල්ලි දීල බඩුගන්න තැන් වලට කඩ කියන නිසා උපාදි කඩ කියනව" කියල. එතකොට යකෝ පිනට බෙහෙත් දෙන්නේ පින් බෙහෙත් ශාලාවෙන්. පිනට පඩියක් කියල දෙන්නේ පිං පඩිය. එහෙම බලං ගියාම තොපි වලිකාගෙන පුක ඉරාගෙන මහපොලයි හැම අම්මගෙ හුත්තයි ඉල්ලං හිඟමනේ ගිහින් ගන්නේ පිං විශ්වවිද්‍යාලයේ හිඟන උපාදිනේ.:rolleyes::baffled:

    ජෙප්පොන්ට පුකදෙන පිම්පියො හිතන් ඉන්නව ඇත්තේ ඒ ලෙවල් ගොඩදාන් කැම්පස් ගියාම, ලකුණක් මදි වෙලා හරි කැම්පස් යන්න බැරි වුන අය උන්ට ලොව ලොව ඉන්න ඕන කියල වෙන්න ඇති.:rolleyes: හැබැයි යතාර්තේ ඕක නෙමෙයි කැම්පස් යන්න බැරිවුන එකා දඩ බඩ ගාල ප්‍රයිවට් යුනි එකකින් ඩිග්‍රිය දාගෙන වයිට් කොලර් ජොබක් කරනකොටත් පිනට යුනි ගියපු උන් මහපාරේ පිකට් කරනව. තවත් අවුරුදු දෙක තුනක් තටමල රෙවල ඩිග්‍රිය දාගත්තහම බලු බල්ලෙක් වැඩට ගන්නෑ මොකෝ විශය කරුණු වලට වඩා ඔලුව පිරෙන්න තියෙන්නේ අසහනේ විතරයි.:dull:

    අන්තිමට ජොබ් නෑ, වයසට යනව, දෙමව්පියො නාකිවෙනව,
    වගකීම් වැඩිවෙනව, හරිහමන් කෙල්ලෙක් නෑ, බැඳගන්න බැරිවෙනව, බැන්දත් බඳින්න වෙන්නේ තිස්පහ පැන්න තරුණ යුවතියො, උන්ට දාව ලමයි හම්බවුනාම කාලෙත් එක්ක සීයයි මුනුබුරයි වගේ....... ඉතින් අසහනේ....... මැරෙනකං අසහනේ....... ජීවිතේ ගොඩදාගත්තු උන් දිහා බල බල අසහනේ.....:rolleyes::baffled:

    මුන් වගේ වේසිගේ පුතාල හදන දෙමාපියො කරන්න ඕන ඕකුන්ට එක සතපහක් දෙන් නැතිව, තනියම හම්බුකරන් තනියම කාල බීල කුලී ගෙවන් කාමරවල ලැගල තනියම ඉගෙනගනින් කියල ගෙවල්වලින් එලියට ඇදල දාන එක. එහෙම වුනානම් බලාගන්න පුලුවන් රෙවාගෙන ඉන්න ලස්සන.

    අනේ තොපියි තොපේ දේශපාලනෙයි, ප්‍රේමදාසය වලෙන් නැගිට්ටනං තොපි හඳෙත් නෑ.....:angry:

    දැන්වත් පුක නොදී ඉගෙනගෙන; අරූ හොරා කාපුව, මූ හොරාකාපුව හොයන්න ඉස්සෙල්ලා තමුන් පිනා කෙලපුවට හරියන්න රටට වැඩක් කරල ණයගෙවපල්ලා.

    පොරටෝක් දැම්මට උඹල හිඟන්නටත්
    ණයයි.... තූ තොපි. :baffled:

    PS.
    මම මේ කිව්වේ යුනි ගිහින් දේශපාලනය කරන වේසිගේ පුතාලා පිළිඹඳව පමනක් බව සලකන්න.

    Linda~

    :P:P mekatanam ridei