මේක නම් බලන්නම ඕන documentary එකක්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    David Attenborough A Life On Our Planet

    MV5BY2FkMjE0ZDgtNWQxZS00NmZiLWEwMDYtMjE5M2RmOTZiODk5XkEyXkFqcGdeQXVyNjEwNTM2Mzc@._V1_UY1200_CR90,0,630,1200_AL_.jpg


    අපි ඉගෙන ගන්න ඕන දේවල් ගොඩක් තියනවා කියලා හිතෙනවා
    හිතට මොළේට හොඳටම දැනුණ documentary එකක්
    :love: :love:

    බලන්න කැමති කට්ටියට මෙන්න

    720p
    1080p
    2160p
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Summary ekak dapanko

    අපි ආරම්භයේ ඉඳන් අද වෙනකම් මේ ලෝකෙට කරපු දේ සහ අපි කරපු වරද ආයෙම හරිගස්සන්නේ කොහොමද කියන එක නියමෙටම කියලා දෙන සින් එකක්..ඔන්න කෙටියෙන්ම කිව්වා