උන් කඩලා අයින් කරන්නේ දෙබර වදේvisaala budu pilima marigena pirisudu karana eka gana theravada sadahanva naha namuth mekath ekthara pinak
මිනිස්සුන්ට දෙබරු ඇන්නම දෙබරුන්ට පවු නිසා තමයි ඕක කඩන්නේ.. එක නිසා හැමෝටම පින්..උන් කඩලා අයින් කරන්නේ දෙබර වදේ
එතකොට රිලව් උරෝ අලි එහමත් එහම නේද? නැයොත් ගැහුවා නම් ඉවරයිනේමිනිස්සුන්ට දෙබරු ඇන්නම දෙබරුන්ට පවු නිසා තමයි ඕක කඩන්නේ.. එක නිසා හැමෝටම පින්..
මොකද්ද චේතනාව ඔතන ?චේතනාව අනුව තමයි අභිසංස්කාර
මොකද්ද චේතනාව ඔතන ?
ඹඹරු මරන්නෙ නැතුව උඩ ඉන්ද පහලට අත ඇරිමමොකද්ද චේතනාව ඔතන ?
මොකද්ද චේතනාව ඔතන ?
උබ දන්න සංස්කාරචේතනාව කෙනාට සාපේක්ෂයි. චේතනාවක් නැතුව කෙනෙක්ට (රහත්) ඕක බිමට සමතලා කරලා දාන්නත් පුලුවන්. ලෝභ, ද්වේශ, මෝහ මුල් වුනොත් අපුණ්‍යාභිසංස්කාර.
උබ දන්න සංස්කාර
රහත්වෙච්ච කෙනෙක් තමන්ට බබරු විද්දත් ඕක කඩන්නෙ නෑ. උබට අඩුම ගානෙ බෞද්ධ ඉතිහාසය ගැනවත් දැනුමක් නෑ. පාලි වචන ටිකක් පාඩම් කරගෙන ඔහේ කියවනව.
පිළිම කොහොමත් මට මැටි තමයි[දැන් ඕක කියවල හතර වටේ තියෙන බුදු පිළිම පොලොවෙ ගහන්න යන්න එපා..!]
පිළිම කොහොමත් මට මැටි තමයි![]()
KARMA is a very serious subject matter. But some Karma you may see the results within same life. Especially insulting and defamation to the people. Real example,
KARMA is a very serious subject matter. But some Karma you may see the results within same life. Especially insulting and defamation to the people. Real example,
මැටි පොලේ ගහන එකයි මැටි ප්ලිම ගහන එකෙයි වෙනසක් නෑ කියලා කිව්වේ මට .මැටි කියන්නෙත් දෙයක්. ඕක ඔයාට චේතනා පහල නොකර පොලේ ගහන්නම බැ.
මැටි පොලේ ගහන එකයි මැටි ප්ලිම ගහන එකෙයි වෙනසක් නෑ කියලා කිව්වේ මට .