මේක පවක්ද පිනක්ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    නැ කිව්වට දන්නවනේ පිලිමේ දැක්ක ගමන් බුදු පිළිමයක් කියලා. ඒක දැනගෙනනේ පොලේගහන්නේ. නිකන් ඔයාව රවට්ටගත්තට දෙකම එකයි කියලා වැඩක් නැ.
    පිළිමයයි මැටියෙන් හදපු නිර්මාණයක් දෙකම එකම වටිනාකම තියෙන්නේ . දෙකම මැටි නිර්මාණ .
    එහෙම නැතුව එකකට ආගමික වටිනාකමක් අමුතු එකක් දැනෙන්නේ නෑ ඉතින් . .

    දෙකේම යථා ස්වභාවය දකින කෙනෙක්ට තමයි දෙකේම එකම අසාර බව පේන්නේ. රහත් වෙලා නැනේ?
    උබ හිතන් ඉන්නවා රහත් උනාම තමයි සමහර දේවල් හිතෙන්නේ කියලා . ඒ උබට ආගමෙන් කියලා දීපු එකක් උබ විශ්වාස කරන නිසා මිසක් උබ්වක් එක අත්තක් ද නැද්ද කියලා දන්නේ නෑ
    ------ Post added on Sep 21, 2025 at 8:25 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පිළිමයයි මැටියෙන් හදපු නිර්මාණයක් දෙකම එකම වටිනාකම තියෙන්නේ . දෙකම මැටි නිර්මාණ .
    එහෙම නැතුව එකකට ආගමික වටිනාකමක් අමුතු එකක් දැනෙන්නේ නෑ ඉතින් . .

    මැටියෙන් හදපු නිර්මාණයක් අසාර වෙන්න බැහැනේ. මැටියෙක් හදපු දෙයක් තියෙනවනේ. අසාර බව ශූන්යයි. මොකක්වත් හම්බෙන්නැ.

    ඔයාට තියෙන මැටියෙක් හදපු නිර්මාණ දෙක මුල් කරන් තමයි දෙකම එකම වටිනාකම කියලා ඔයා දන්න දැනුම සහ ඉන්න දෘස්ටි අනුව සංසන්ධනාත්මක නිගමනයකට එන්නේ.. ඉතින් ඔක්කොම දිට්ටිගත.. සිත්.

    උබ හිතන් ඉන්නවා රහත් උනාම තමයි සමහර දේවල් හිතෙන්නේ කියලා . ඒ උබට ආගමෙන් කියලා දීපු එකක් උබ විශ්වාස කරන නිසා මිසක් උබ්වක් එක අත්තක් ද නැද්ද කියලා දන්නේ නෑ

    රහත් වුනාම මොකක්හරි හිතෙනවා කිව්වේ කව්ද?

    අනිත් එක මන් විශ්වාස වල නැහැ. යථා ස්වභාවය දැකලා මාර්ගඵල ලබල ඉවරවෙලා මේ කියන්නේ.
    ------ Post added on Sep 21, 2025 at 8:29 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    මැටියෙන් හදපු නිර්මාණයක් අසාර වෙන්න බැහැනේ. මැටියෙක් හදපු දෙයක් තියෙනවනේ. අසාර බව ශූන්යයි. මොකක්වත් හම්බෙන්නැ.

    ඔයාට තියෙන මැටියෙක් හදපු නිර්මාණ දෙක මුල් කරන් තමයි දෙකම එකම වටිනාකම කියලා ඔයා දන්න දැනුම සහ ඉන්න දෘස්ටි අනුව සංසන්ධනාත්මක නිගමනයකට එන්නේ.. ඉතින් ඔක්කොම දිට්ටිගත.. සිත්.
    කවුද මෙතැන් අසාර බවක් ගැන කිව්වේ ?
    මම කිව්වේ බුදු පිළිමයක් ද , දේව පිළිමයක් ද , ජේසු පිළිමයක් ද , වගේ ආගමික කෑල්ලක් හිතෙන්නේ නෑ කියලා . නිකන් ම මැටියෙන් හදපු දෙයක් කියලා කොහොමත් මම දන්නවා . එක නිර්මාණයක් විදියට මට වටී .. එහෙම නැතුව මේක පොලේ ගැහුවම ආගමකට අපහසයක් වෙන්ව කියලා මගුලක් නම් හිතෙන්නේ නෑ .

    රහත් වුනාම මොකක්හරි හිතෙනවා කිව්වේ කව්ද?
    අසාර බවක් පෙන්නේ රහත් උනාම කියල තේරුමක් තියන දෙයක් තමයි උබ කලින් කිව්වේ .

    උබ අසාර බවත් දන්නවා , එක පේන්නේ රහත් උනාමත් දන්නවා . ඔය රහත් කෑල්ල නම් උබ විශ්වාස කරන දෙයක් .
    ------ Post added on Sep 21, 2025 at 8:33 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නිකන් ම මැටියෙන් හදපු දෙයක් කියලා කොහොමත් මම දන්නවා

    ඉතින් එතනම මෝහය. ඒකතමයි කිව්වේ ඔක්කොහ දිට්ටිගත.. සිත් කියලා.

    ඔයාට ඕක දැක්ක ගමන් පටිච්ච සමුප්පාදය කන්ටිනු වෙනවා. ඕක පොලේගැහුවහම ආගමකට අපහස වෙනවා හෝ නොවෙනවා කියලා කොහොම පස්සේ හිතුවත් වැඩක් නැ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කවුද මෙතැන් අසාර බවක් ගැන කිව්වේ ?
    මම කිව්වේ බුදු පිළිමයක් ද , දේව පිළිමයක් ද , ජේසු පිළිමයක් ද , වගේ ආගමික කෑල්ලක් හිතෙන්නේ නෑ කියලා . නිකන් ම මැටියෙන් හදපු දෙයක් කියලා කොහොමත් මම දන්නවා . එක නිර්මාණයක් විදියට මට වටී .. එහෙම නැතුව මේක පොලේ ගැහුවම ආගමකට අපහසයක් වෙන්ව කියලා මගුලක් නම් හිතෙන්නේ නෑ .

    අසාර බවක් පෙන්නේ රහත් උනාම කියල තේරුමක් තියන දෙයක් තමයි උබ කලින් කිව්වේ .

    උබ අසාර බවත් දන්නවා , එක පේන්නේ රහත් උනාමත් දන්නවා . ඔය රහත් කෑල්ල නම් උබ විශ්වාස කරන දෙයක් .
    ------ Post added on Sep 21, 2025 at 8:33 PM
    මැටි වලින් හදන මුට්ටියක සහ පිළිමයක වෙනසක් නැහැ කියලද කියන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    මැටි වලින් හදන මුට්ටියක සහ පිළිමයක වෙනසක් නැහැ කියලද කියන්නේ?
    වෙනසක් තියනව මට දැනෙන වටිනාකම අනුව . . ආගමක් නිසා නෙවෙයි . පිලිමෙන් පොලේගහුව කියල බුදුන්ට අපහසයක් වෙන්ව කියල මට හිතෙන්නේ නෑ . අනිත් ආගමක් දේව පිළිමත් එසේමයි .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අසාර බවක් පෙන්නේ රහත් උනාම කියල තේරුමක් තියන දෙයක් තමයි උබ කලින් කිව්වේ .

    උබ අසාර බවත් දන්නවා , එක පේන්නේ රහත් උනාමත් දන්නවා . ඔය රහත් කෑල්ල නම් උබ විශ්වාස කරන දෙයක් .

    මාර්ගඵල ලබන්නේ කෙනෙක් *නිවන* දැකලා. ඕකටම තමයි යථා ස්වභාවය, අසාර, අනිච්ච.. කියන්නෙ.

    මේක දන්න දෙයක්වත්, දැනගන්න පුලුවන් දෙයක් වත්, හිතන දෙයක්වත්, කොහොමවත් දෙයක් නෙමෙයි. මේක ධර්මතා 6 ඇසුරු කරන් ඉන්න කෙනෙක්ට (පෘථග්ජන) කිව්වට වැඩක් නැ. ප්‍රඣාව නැති නිසා (7 ධර්මය). මේක ගොචර වෙන්නේ ප්‍රඣාවට. මේක ඔයාට හිතන්න, දැනගන්න පුලුවන් සීමාවේ නැහැ. ඒකම තමයි නිවනට ලෝකෝත්තරයි කියන්නෙත්.
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,770
    113
    Mother Earth
    නැ කිව්වට දන්නවනේ පිලිමේ දැක්ක ගමන් බුදු පිළිමයක් කියලා. ඒක දැනගෙනනේ පොලේගහන්නේ. නිකන් ඔයාව රවට්ටගත්තට දෙකම එකයි කියලා වැඩක් නැ.
    දෙකේම යථා ස්වභාවය දකින කෙනෙක්ට තමයි දෙකේම එකම අසාර බව පේන්නේ. රහත් වෙලා නැනේ?
    උඹට එහෙම හිතෙනවා කියන්නේ උඹ තාම රහත් වෙලා නෑ. මට නම් මැටි වලින් හදපු මැටි කලයකුයි මැටි බුදු පිළිමෙයි දෙකම එකයි. දෙකම පොලේ ගහන්න පුළුවන්. ඒත් එහෙම ගහන එක අපරාදෙනේ. 🤷🏻‍♂️ අපි නම් කියන්නේ මෙහෙමයි. "මැටි පිළිමයක්.. ගල් පිළිමයක්.. නොවෙයි අපේ ජේසු.. මට ජය ගෙනදෙන.. ජීවමාන රජිඳු.. මා බලවත් කරනා සමිදානන් තුල සියල්ල කල හැකිය.. " 😍
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    මාර්ගඵල ලබන්නේ කෙනෙක් *නිවන* දැකලා. ඕකටම තමයි යථා ස්වභාවය, අසාර, අනිච්ච.. කියන්නෙ.
    ඒ උබ විශ්වාස කරන දෙයක් විතරයි බන් තමන්ගේ ආගම නිසා .
    ඇයි ඕක මුස්ලිම් එකෙක් විශ්වාස කරන්නේ නැත්තේ ඔය විදියට ?? උගේ මෝහය උබේ බුද්ධිය ද ??
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මට නම් මැටි වලින් හදපු මැටි කලයකුයි මැටි බුදු පිළිමෙයි දෙකම එකයි.

    දෙකම එක විදිහට පේනවනන් ඇස් දෙකේ අවුලක්. මේ කතා කරන්නේ පේන මට්ටමෙන් නැතුව පිලිමෙට දෙන වටිනාකම ගැන නෙමෙයි ඔයා.
     
    • Wow
    Reactions: Candid-B

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වෙනසක් තියනව මට දැනෙන වටිනාකම අනුව . . ආගමක් නිසා නෙවෙයි . පිලිමෙන් පොලේගහුව කියල බුදුන්ට අපහසයක් වෙන්ව කියල මට හිතෙන්නේ නෑ . අනිත් ආගමක් දේව පිළිමත් එසේමයි .
    ඕකට චේතනාව තමයි මුල්වෙන්නේ. බුදුන්ට හෝ ජේසුට අපහාසයක් කරන්න හිතාගෙන පිළිමයක් පොළොවේ ගහන්න හෝ විනාශ කරන්න පුළුවන්. එහෙම හිතාගෙන මුට්ටියක් පොළොවේ ගහන්නේ නෑ නේද සාමාන්‍යයෙන්?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,770
    113
    Mother Earth
    ඕකට චේතනාව තමයි මුල්වෙන්නේ. බුදුන්ට හෝ ජේසුට අපහාසයක් කරන්න හිතාගෙන පිළිමයක් පොළොවේ ගහන්න හෝ විනාශ කරන්න පුළුවන්. එහෙම හිතාගෙන මුට්ටියක් පොළොවේ ගහන්නේ නෑ නේද සාමාන්‍යයෙන්?
    මුට්ටිය හදපු එකාට හෙන ගහපන් කියලා පොලේ ගැහුවොත්? 🤷🏻‍♂️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කවුද ඕක පිළිගන්නේ ?
    දැන් කතෝලික එකෙක් , මුස්ලිම් එකෙක් , jew එකෙක් ඔය අභිසංස්කාර කතාව පිළිගනී ද ?

    ඕක පිලිගන්න ඕනේ නැ නිවන් දකින්න. ඕක වැඩක් තියෙන්නේ 'ලෞකික සම්මා දිට්ටියට' විතරයි. පෘථග්ජන කෙනෙක් ඔහොම එකක් වෙනවා.. කියලා හිතන් ඉන්න එක මිත්‍යා දෘස්ටියක් විතරයි. ඒත් ලෞකික සම්මා දිට්ටිය ලෞකිකව ආයු, වර්ණ.. ලැබෙන්නත්, නිවන් දකින්නත් උදව් වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    ඕකට චේතනාව තමයි මුල්වෙන්නේ. බුදුන්ට හෝ ජේසුට අපහාසයක් කරන්න හිතාගෙන පිළිමයක් පොළොවේ ගහන්න හෝ විනාශ කරන්න පුළුවන්. එහෙම හිතාගෙන මුට්ටියක් පොළොවේ ගහන්නේ නෑ නේද සාමාන්‍යයෙන්?
    පිළිමයකින් ජේසු කෙන්ක්වත් බුදු කෙනෙක් වත් පෙන්නේ නැති මට ඕක පොලේ ගැහුවට අපහසයක් වෙන්ව කියලා හිතෙන්නේ නෑ නේ ඉතින් . ... ඕක පොලේ ගහල් කොහොමද අපහස කරන්නේ ??
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පිළිමයකින් ජේසු කෙන්ක්වත් බුදු කෙනෙක් වත් පෙන්නේ නැති මට ඕක පොලේ ගැහුවට අපහසයක් වෙන්ව කියලා හිතෙන්නේ නෑ නේ ඉතින් . ... ඕක පොලේ ගහල් කොහොමද අපහස කරන්නේ ??
    උබ ගැන නෙමෙයි කිවුවේ. අවශ්‍යතාවය තියෙන කෙනෙක් ගැන