මේක පොඩ්ඩක් බලල මොනව හරි කියපල්ල

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ස්තුතියි සහෝ අදහස් වලට. මම මේක කරන්නේ බිස්නස් එකකට නෙමෙයි මචං ආසාවට. හොස්ටින් වලට මට වියදමක් යන්නෙ නෑ. මගේ අයිපේජ් එකවුනිට් එකක් තියෙනව එකෙ ඕනතරමක් හොස්ට් කරන්න පුලුවන්. ඩොමේන් එකට 3450ක් අවුරද්දකට දාන එක අවුලක් නෑ බං. මේක කෝඩ් කරන්න පටන්ගන්නකොට මට ගොඩක් PHP/MYSQL දැනුමක් තිබ්බෙ නෑ. දන් හොද දැනුමක් තියෙනව.

    එල මචන්...ආසාවට කරනවානම් අවුලක් නැහැ...:love:

    හැබැයි එක දෙයක් හරියට කරන්න..දැන් මේක හැදුවනම් මේකට ෆුල් අටෙන්ෂන් එකක් දියන්..අනිවා ගොඩ යන්න පුළුවන්...:yes:

    මාසෙන් දෙකෙන් අතාරින්න එපා...;) සිංහලුන්ට ගොඩක් තියෙන්නේ හදිස්සිය..එක්කෝ බාගෙට හදල සයිට් එක රිලීස් කරයි...ඒ වගේ...:rofl:

    සයිට් එක නම් හොදටම තියෙනවා...ගුඩ් ලක් :)
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    එල මචන්...ආසාවට කරනවානම් අවුලක් නැහැ...:love:

    හැබැයි එක දෙයක් හරියට කරන්න..දැන් මේක හැදුවනම් මේකට ෆුල් අටෙන්ෂන් එකක් දියන්..අනිවා ගොඩ යන්න පුළුවන්...:yes:

    මාසෙන් දෙකෙන් අතාරින්න එපා...;) සිංහලුන්ට ගොඩක් තියෙන්නේ හදිස්සිය..එක්කෝ බාගෙට හදල සයිට් එක රිලීස් කරයි...ඒ වගේ...:rofl:

    සයිට් එක නම් හොදටම තියෙනවා...ගුඩ් ලක් :)

    thanks bro
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    sira, niyameta hadala thiyanawa :)

    "Login failed: Invalid username or password. 3 of 1 attempts used"
    meka 1 of 3 kiyala wenas karapan :)

    good luck!!! :yes::yes::yes:

    thanks macho. mage english tikak awul. puluwan widihata damme godak waradi athi :love:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    HTML:
    include_once(/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lkcls/misc/cls_images.php): failed to open stream: No such file or directory in /hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk/cls/business/cls_ads.php on line 11 Warning: include_once(): Failed opening '/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lkcls/misc/cls_images.php' for inclusion (include_path='/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk') in /hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk/cls/business/cls_ads.php on line 11 Warning: include_once(/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lkcls/misc/cls_session.php): failed to open stream: No such file or directory in /hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk/cls/business/cls_ads.php on line 12 Warning: include_once(): Failed opening '/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lkcls/misc/cls_session.php' for inclusion (include_path='/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk') in /hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk/cls/business/cls_ads.php on line 12 Warning: include_once(/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lkcls/business/cls_users.php): failed to open stream: No such file or directory in /hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk/cls/business/cls_ads.php on line 13 Warning: include_once(): Failed opening '/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lkcls/business/cls_users.php' for inclusion (include_path='/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk') in /hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk/cls/business/cls_ads.php on line 13 Warning: include_once(/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lkcls/database/cls_dbconnection.php): failed to open stream: No such file or directory in /hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk/cls/business/cls_users.php on line 10 Warning: include_once(): Failed opening '/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lkcls/database/cls_dbconnection.php' for inclusion (include_path='/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk') in /hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk/cls/business/cls_users.php on line 10 Warning: include_once(/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lkcls/misc/cls_session.php): failed to open stream: No such file or directory in /hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk/cls/business/cls_users.php on line 11 Warning: include_once(): Failed opening '/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lkcls/misc/cls_session.php' for inclusion (include_path='/hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk') in /hermes/bosnaweb17a/b2188/ipg.soraboragedaracom/lankaclassifieds.lk/cls/business/cls_users.php on line 11

    mehema anawa ban

    serve.php
     
    Last edited: