මේක බලන්ඩො.....¸.¤*¨¨*¤ .¸¸.¸.¤¸.¤*¨¨*¤ .¸¸.¸.¤

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේක බලන්ඩො.....¸.¤*¨¨*¤ .¸¸.¸.¤¸.¤*¨¨*¤ .¸¸.¸.¤

    A\L Common General Test (පොදු පරීක්ෂණය)

    Common General Test (පොදු පරීක්ෂණය) ට එන්නෙ මොනවගෙ ප්ශ්නද බ්න්ල......:oo:ලියපු එවුන් ඉන්නවනන් කියන්ඩකො....:)

    ලියන්ඩද..:( ඉරි ගහන්නද තියෙන්නෙ....:)


    helpdesk.jpg
    :)
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Umba ahanne AL walada machan? Ape kale nam (2006) awe okkoma iri gahanna. eth dan nam kohomada danne na machan, man hithanne thamath ehemama thamai.
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ගණිතමය ගැටළු එනවා .....
    මේ දවස් ටිකේ ටිකක් වැඩිපුර news ඇහුවා නම් හරි ......(ලෝකයේ තොරතුරු ).. ක්‍රීඩා තොරතුරු ..... :)
    ඔස්කා සම්මාන පිළිබද ව , කෙටියෙන් කිවුවොත් ඕවා තමයි ...

    ගිය පාර paper කළා නම් අවබෝධයක් ගත හැකි ...... :)

    ඉරි ගහන්න නෙමේ බෝල පාට කරන්න එන්නේ .....:yes: ;)