මේක බලන්ඩ එපා

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අඳුරන හිතවත් කෙල්ලක් අද බැන්ද බන්ස්.: රෑ වෙද්දි දුක වැඩී වගේ බන්ස්:(.දැන් හිතෙනවා අපරාදේ මම ඒකිගෙන් ඇහුවේ නැත්තේ කියල.ෆෙස් බුක් එකේ ඒකිව බැඳපු කොල්ල ෆොටෝස් දාලා අදම.නදකින් හැලපයා.:(


    Sihiwatanaya-Se-Kumak-Liyannada-Abeywardana-Balasooriya.jpg




    සමරු පොත වෙනුවට ෆේස්බුක් වෝල් එක.
    අන්තිම පද ටිකත් වෙනස් වෙන්ඩ ඕනි.


    මම කිව්වනේ උඹලට මේක බලන්ඩ එපා කියලා රෙද්ද:(