අඳුරන හිතවත් කෙල්ලක් අද බැන්ද බන්ස්.: රෑ වෙද්දි දුක වැඩී වගේ බන්ස්
.දැන් හිතෙනවා අපරාදේ මම ඒකිගෙන් ඇහුවේ නැත්තේ කියල.ෆෙස් බුක් එකේ ඒකිව බැඳපු කොල්ල ෆොටෝස් දාලා අදම.නදකින් හැලපයා.
සමරු පොත වෙනුවට ෆේස්බුක් වෝල් එක.
අන්තිම පද ටිකත් වෙනස් වෙන්ඩ ඕනි.
මම කිව්වනේ උඹලට මේක බලන්ඩ එපා කියලා රෙද්ද

ඔන්න මොකුත් දැක්කේ නෑ කියෙව්වෙත් නෑ