ludacris උගේ Fb page එකේ දාලා තිබ්බ පොටෝ එක දැක්කද?

ඌ නම් දාලා තියෙන්නේ ඌ හැදුවේ නෑ කියලා. මම මෙතන පොටෝ එක නම් දාන්නේ නැ. ලින්ක් එකට ගිහින් බලපල්ලා
https://www.facebook.com/Ludacris/p...49581355512/10153564550290513/?type=1&theater
පුළුවන් එවුන් මේකට comment කරපල්ලා මම නම් දැම්මා උන් උගේ ආගම විහිලුකට ගත්තට අපේ එකත් ගන්න එපා කියලා
බය්යෝ කියයිද දන්නේ නැ මේකත් ආණ්ඩුවේ වැරැද්ද කියලා

ඌ නම් දාලා තියෙන්නේ ඌ හැදුවේ නෑ කියලා. මම මෙතන පොටෝ එක නම් දාන්නේ නැ. ලින්ක් එකට ගිහින් බලපල්ලාhttps://www.facebook.com/Ludacris/p...49581355512/10153564550290513/?type=1&theater
පුළුවන් එවුන් මේකට comment කරපල්ලා මම නම් දැම්මා උන් උගේ ආගම විහිලුකට ගත්තට අපේ එකත් ගන්න එපා කියලා
බය්යෝ කියයිද දන්නේ නැ මේකත් ආණ්ඩුවේ වැරැද්ද කියලා