මේක බලල අඬපල්ලා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක බලල අඬපල්ලා

    ඔන්න මහින්දගේ කෙරුවාව. මාත් උඩ පැනගෙන ගිහින් දෙපාරක් මූට චන්දෙ දුන්න නේ. ඒ දවස්වල මහින්දයට රට ගැන හැගීමක් තිබ්බ බන්. දැන් බල තන්හාවෙන් අන්ධ වෙලා රට කනවා. සල්ලි ගැහුවත් කමක් නෑ බන්. එත් මෙහෙම මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරම් ජීවන වියදම වැඩි වෙනකන් සල්ලි ගහනවද බන්?:sorry::sorry::sorry::sorry::sorry::sorry:


    https://www.facebook.com/photo.php?v=583414638394900&set=vb.352796154790084&type=2&theater
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ඔයා චන්දේ දීපු නිසා තමයි මේ ඔක්කම.. :P
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔන්න ඔකයි තත්වෙ..අපෙ සමහරක්ට තෙරෙන් නැ ඉතින් ඔවා
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    1518116_514920608616014_863914150_n.jpg
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මහින්ද එලෙව්වත් ජනාදිපති වෙන්න සුදුසු වෙන කවුරුහරි ඉන්නවද බන්? අනිත් එවුන් ඊට හපන්. පෙන්නේ නැද්ද රනිල්?
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ලොකු දෙයක් දැන්වත් තේරුන එක. ඕකම උබේ මව්දෙමව්පියන්ටත් තේරුමක් කරල දියන්.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මහින්ද එලෙව්වත් ජනාදිපති වෙන්න සුදුසු වෙන කවුරුහරි ඉන්නවද බන්? අනිත් එවුන් ඊට හපන්. පෙන්නේ නැද්ද රනිල්?

    අන්න එතනනම් පොන්ට් එකක් තියෙනව