මේක බලල අඬපල්ලා

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්ද එලෙව්වත් ජනාදිපති වෙන්න සුදුසු වෙන කවුරුහරි ඉන්නවද බන්? අනිත් එවුන් ඊට හපන්. පෙන්නේ නැද්ද රනිල්?
    ඔන්න ඕක තමා මිනිස්සුන්ට ඡ්න්දෙ දාන්න ගියාම පුක් වෙන ප්‍රශ්නෙ :baffled:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහින්ද එලෙව්වත් ජනාදිපති වෙන්න සුදුසු වෙන කවුරුහරි ඉන්නවද බන්? අනිත් එවුන් ඊට හපන්. පෙන්නේ නැද්ද රනිල්?

    ඔන්න ඕක තමා මිනිස්සුන්ට ඡ්න්දෙ දාන්න ගියාම පුක් වෙන ප්‍රශ්නෙ :baffled:

    SFව දැම්මොත් චාන්ස් එකක් තියෙන්න පුලුවන් , එ වුනාට මෙ පාර පොදු අපෙක්ශක විදිහට එන්නෙ චන්ද්‍රිකාලු , අනිවා මහින්ද උඩින්ම දිනනව බන් ,

    හැබැයි ඉතින් මෙක සිස්ටම් එකෙම වැරැද්දක්, අලුතෙන් එකෙක් පත් උනු පලියට උ ඇවිත් කරන්නෙත් හොරා කන එකම තමයි . හැබැයි මෙච්චර බලයක් දෙන්නෙ නැතුව ප්‍රබල විපක්ශයක් ඇතිවෙනවානමොය හොරා කැම , එකාධිපති නරුම කම් පලනය වෙනව , මෙච්චර නටන්න බැහැ එතකොට, එත් අවාසනාවට රනිල් ඉන්නකන් රටෙ ප්‍රබල විපක්ශයක් ඇති වෙන්නෙ නැහැ, උ ඉන්නකන් මහින්ද දිනනව උඩින්ම
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මහින්ද එලෙව්වත් ජනාදිපති වෙන්න සුදුසු වෙන කවුරුහරි ඉන්නවද බන්? අනිත් එවුන් ඊට හපන්. පෙන්නේ නැද්ද රනිල්?
    ඇයි බං එහෙම කියන්නේ ඔය හොරා වෙනුවට වෙන එකෙක් ආවම මොකෝ වෙන්නේ...ඇයි ඌ super man ද ඌ වෙනුවට වෙන එකෙක් නැති වෙන්න තරම්.. JVP හරි UNP එහෙම නැත්නම් SF ලට හරි දීලා බලන්න පුළුවන් නේ.

    ඔය කියන විදිහට ඔච්චර හොරා කන මහින්දයා සුදුසයි ජනදිපතිකමට අනිත් උන් සුදුසු නෑ. මෝඩ තර්ක නේ බං ඔවා. අපේ මිනිස්සු බහුතරයක් ඔහොම හිතන හින්දා තමයි උන් බය නැතුව හොරා කන්නේ. කොච්චර හොරා කෑවත් චන්දෙ sure. මේවා කිව්වට ඇති වැඩකුත් නෑ හැබැයි. මට හිතෙන දේ කිව්වේ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඔන්න මහින්දගේ කෙරුවාව. මාත් උඩ පැනගෙන ගිහින් දෙපාරක් මූට චන්දෙ දුන්න නේ. ඒ දවස්වල මහින්දයට රට ගැන හැගීමක් තිබ්බ බන්. දැන් බල තන්හාවෙන් අන්ධ වෙලා රට කනවා. සල්ලි ගැහුවත් කමක් නෑ බන්. එත් මෙහෙම මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරම් ජීවන වියදම වැඩි වෙනකන් සල්ලි ගහනවද බන්?:sorry::sorry::sorry::sorry::sorry::sorry:


    https://www.facebook.com/photo.php?v=583414638394900&set=vb.352796154790084&type=2&theater

    දෙපාරක්? ලැජ්ජ නැතිව කියනවද යකෝ තව?
    මගෙනම් බල්ලවත් ඔය ගන්කබරයන්ට දුන්නෙ නෑ දෙන්නෙත් නෑ
    :oo::oo:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1499478_571478812930864_341842780_n.jpg
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    meka facebook eke share karapalla.

    ane ammapa muta balayata enna chande deepu apitai allala puke arinna one :(
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කියල වැඩක්නේ බන්. තාමත් මේවා දැක දැකත් කඩේයන උන් ඉන්නවනේ.

    මේක බලපල්ලා
    ඔක්කොන්ගේම jobs

    රාජපක්ෂ family

    ඕකට ගිහින් Family tree එකේ ඉන්න සෙට් එකේ පොස්ට් එක බලපන්:rofl::rofl::rofl::rofl:

    කමක් නෑ යුද්දෙ දිනුවනේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කියල වැඩක්නේ බන්. තාමත් මේවා දැක දැකත් කඩේයන උන් ඉන්නවනේ.

    මේක බලපල්ලා
    ඔක්කොන්ගේම jobs

    රාජපක්ෂ family

    ඕකට ගිහින් Family tree එකේ ඉන්න සෙට් එකේ පොස්ට් එක බලපන්:rofl::rofl::rofl::rofl:

    කමක් නෑ යුද්දෙ දිනුවනේ
    :eek::eek::rofl: