මේක බලාපන් අනිවා 18+

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක බලාපන් අනිවා 18+

    ඔබේ මුළු ජීවිතයම වෙනස්වීමට තත්පර ගණනක ප්‍රමාදයක් සෑහේ. හැම විටම සිහි කල්පනාවෙන් මාර්ගයේ ගමන් කරන්න.

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    BEFORE BUYING YOUR FIRST CAR, DO NOT WATCH VIDEOS RELATED TO TRAFFIC ACCIDENTS. YOU'LL BE DRIVING IN A CONSTANT FEAR, THAT YOU WOULD SCREW UP.
    Just follow rules and drive carefully machan..
    Good luck

    උඹ කියන කතාව ඇත්ත මචන්. මම මේක අහම්බෙන් දැක්කේ. ඒ නිසා කට්ටිය එක්ක බෙදා ගන්න හිතුවා. වැඩිය මේවා බලලා හිත බය කරගන්න යන්නේ නෑ කොහොමත්. :)
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේව බලන්ඩ බෑ බන්.. :(

    බම්ප් එකක් දාන් යන්නම්...

    ඊයේ අර මාධ්‍යවේදියට අලියා ගහපු එක බලල මට රෑ පාඩම් කරන්ඩත් බැරි උනා ..

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බෙනා;18940703 said:
    මේව බලන්ඩ බෑ බන්.. :(

    බම්ප් එකක් දාන් යන්නම්...

    ඊයේ අර මාධ්‍යවේදියට අලියා ගහපු එක බලල මට රෑ පාඩම් කරන්ඩත් බැරි උනා ..

    අපේ ජීවිත තණ අග පිණි බිඳුවක් වගේ බන්. අපි ඉතින් හිතින් ලොකු ලොකු බලාපොරොත්තු හිතේ මවාගෙන ඒවා ජයගන්න ඔහේ දුවනවා. තත්පර ගණනක පමාවකින් ඒ සියලු දේ වෙනස් වෙන්න පුළුවන්. :)
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අපේ ජීවිත තණ අග පිණි බිඳුවක් වගේ බන්. අපි ඉතින් හිතින් ලොකු ලොකු බලාපොරොත්තු හිතේ මවාගෙන ඒවා ජයගන්න ඔහේ දුවනවා. තත්පර ගණනක පමාවකින් ඒ සියලු දේ වෙනස් වෙන්න පුළුවන්. :)

    ඒකනම් ඇත්ත බන්... :)

    දාහක් ප්‍රශ්න ඔලුවෙ තියන් ,ජීවිත රිය පදිනවා අපි...

    incognito1

    Active member
  • Sep 6, 2015
    268
    77
    28
    මම බෙනා;18940703 said:
    මේව බලන්ඩ බෑ බන්.. :(

    බම්ප් එකක් දාන් යන්නම්...

    ඊයේ අර මාධ්‍යවේදියට අලියා ගහපු එක බලල මට රෑ පාඩම් කරන්ඩත් බැරි උනා ..

    link eka dapanko
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බණ නම් නිබොරුය මුනිවර යින්නේ
    කය නම් නොතිරය අදහා ගන්නේ
    පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ
    පින නම් නොපමාව ම කර ගන්නේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපේ ජීවිත තණ අග පිණි බිඳුවක් වගේ බන්. අපි ඉතින් හිතින් ලොකු ලොකු බලාපොරොත්තු හිතේ මවාගෙන ඒවා ජයගන්න ඔහේ දුවනවා. තත්පර ගණනක පමාවකින් ඒ සියලු දේ වෙනස් වෙන්න පුළුවන්. :)

    :(:(