මේක මගේ ඇත්තම ජීවිත කතාව මචන්ලා

panchappu

Junior member
  • Nov 23, 2017
    33
    1
    8
    මේක මගේ ඇත්තම ජීවිත කතාව මචන්ලා

    මේක මගේ ඇත්තම ජීවිත කතාව මචන්ලා
    මම 3වෙනි පාරටත් උසස්පෙල කරනවා පලවෙනි පාර S2 chem F දෙවනි එකේ ප්‍රතිපල එයි ලගදිම
    බාප්ප කුලී වැඩ අම්මා දලු කඩනවා ගෙදරින් බාප්ප එක්ක තරහා වෙලා බෝඩිමක ඉන්නේ
    මම ගෙදර දිහා බලන්නේවත් නෑ ආපෞ නම්
    අම්මා නැහිලා නැහිලා යන්තම් බෝඩිමට සල්ලි දෙනවා 8000k පන්තිවලට සල්ලි දෙනවා 5000k බාප්පගේ පුතා මලපෙරේත බල්ලා නහිනවා අම්මා මට සල්ලි දෙන නිසා
    ඌ ඉගන ගන්න බරි එකෙක් බාප්පට හෙන ඉරිසිආ මාත් එක්ක
    මම schoolarship එකෙන් 184 k අරගෙන් ටවුන් එකේ සුපිරි ඉස්කෝලෙකට ආවා සාපෙ English medium A9 දැම්මා
    ඒත් බාප්ප උගේ පුතා එකතු වෙලා දැම්ම ප්‍රශ්න නිසා මට උපෙ කෙල උනා
    උපෙ ඉවර වෙලා මට බෝඩිමක ඉදන් ජොබක් කරන්න ඕන ඉන්ටනෙට් ජොබක් කරන්න හිතුවේ
    මම 3 වෙනිපාර 2018 කරනවා මැත කරන්නේ
    බෝඩිමේ කුජීත කෑම කලා ඉන්නවා බිස්කට් එකක් කන්නවත් සල්ලි නෑ අදින්න හොද ඇදුම් එකක්වත් නෑ
    වෙලාවකට අම්මටත් බනිනවා බනිනවා නෙවෙ බැනෙනවා රෑට ඇඩෙනවා අම්මාගේ දුක මතක් වෙලා සල්ලි පොඩ්ඩක් වැඩියෙන් ඉල්ලුවොත් අම්මා අඩනවා මන් මහා කරුමක්කාර ගෑනිගෙක් පුතේ කිඅලා ඉතින් මන් ඉල්ලන්නේ නෑ අම්මා කන්නේ බොන්නේවත් නෑ බන් දැක්කම පපුව පැලෙනව සේරට ම වඩා මගේ එක කුස උපන් නන්ගි මතක් වෙලා අහින්සකී කන්න නැතුව ඇට සැකිල්ලක් වෙලා ඒත් මට තාම ඉන්ජිනේරුවෙක් වෙලා එක වේලක් කවන්න බැරි උනා මම මහ කාලකන්නියෙක් බන්
    දුක දැනෙන්නේ එලකිරි උබලට විතරඉ
    හිත හදාගෙන පාඩම් කරලා මොරටු පැනගන්න උපදෙසක් දෙන්න මචන්ලා මචීලා
     
    • Like
    Reactions: ^Buddhika^

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඔහොම තියෙද්දිත් තොට එළකිරි එන්න වෙනාවක් තියෙනවද බෝල :angry::angry:
     
    panchappu

    Junior member
  • Nov 23, 2017
    33
    1
    8
    anathaya is back

    මේකේ දාන හැම ප්‍රශ්නෙම බොරු නෙවෙ
    එකෙක් උබලගේ උදව් විහිලුවට ගත්තට තමන්ගේ ලග තිබ්බ හොද ගති ගුන නැති කරගන්න එපා බන් ඌ කරපුවා ඌම ගෙනිආවි
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    උබ ඔය කියන්නේ අත්තමනම්, උබට අපෙන් තවත් උපදෙසක් වුවමනා නැහැ. මොකද උබ දැනටමත් ජීවත් වෙන්න තියෙන අමාරුව හොදටම දන්නා නිසා. අද කාලේ ඉන්න එවුන්ට ඒවා තේරෙනවා අඩුයි. දැන්වත් අම්මා දෙන සල්ලිවලින් මහන්සි වෙලා ඉගෙනගනින්. වල බහින්න යන්න එපා. මොකද දුප්පත් කම කොයි වගේද කියල දන්නා මනුස්සයා මොන ගැටයක් ගහල හරි එකෙන් ගොඩ යන්නයි හදන්නේ. කවදාවත් අතාරින්න එපා... සුබ පතනවා...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හුත්තෝ ගෙදර සල්ලි නැත්නම් තෝ අහවල් එකටද ඒ ලෙවල් කරන්නේ.සල්ලි හම්බෙන මොකක්හරි කරන්න ඕනනේ.
    මිනිස්සු ඩිග්රි කරනවා කඩවල් වල පිඟන් හෝදලා තෝ අම්මගෙන් සල්ලි ඉල්ලනේ ඇට දෙක නැති පොන්නය
    ඔහොම මේකේ බොරු දාල මිනිස්සුන්ගේ මනුස්සකම එක්ක සෙල්ලම් කරන්නෙපා
    තොට ඕක ආතල් එකක් උනාට ඇත්තටම අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු ඉන්නවා :angry::angry::angry::angry:
     
    panchappu

    Junior member
  • Nov 23, 2017
    33
    1
    8
    හුත්තෝ ගෙදර සල්ලි නැත්නම් තෝ අහවල් එකටද ඒ ලෙවල් කරන්නේ.සල්ලි හම්බෙන මොකක්හරි කරන්න ඕනනේ.
    මිනිස්සු ඩිග්රි කරනවා කඩවල් වල පිඟන් හෝදලා තෝ අම්මගෙන් සල්ලි ඉල්ලනේ ඇට දෙක නැති පොන්නය
    ඔහොම මේකේ බොරු දාල මිනිස්සුන්ගේ මනුස්සකම එක්ක සෙල්ලම් කරන්නෙපා
    තොට ඕක ආතල් එකක් උනාට ඇත්තටම අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු ඉන්නවා :angry::angry::angry::angry:

    mage amma adanawa yako wibage goda daganin kiyala
    Amma newei Nam mahanama palamen panala marila godak kal mama
    Ubalata wihiluwak wenna enne Na ehenam
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Ubata uththa elakiri register wela thread eka danna meke kale kanna welawa thiyanawa kiyanne uba amu kalakanniyek bawa pahadiliy. Amma thiya bappa 4n eka aran dunnath uba eka pawichchi karanne ube igenimata newei. Lajja nadda ubata.
    Kawuda ubata elakiri eka gana kiwuwe. Ubama dakala register wunada ube duka kiyanna ona nisa. Ehemanam eth uba amu kalakanniyek. Mokada igena ganna ewun meke ringanna enne naha. E ubata ridenna kiyapu tika.
    Ube ol certificate eke photo ekak gahala ewapan mata dan. Heta anidda dennam newei dan dapan uba oya kiyana tharam English medium result dala nam mama ubata salli denawa AL karagena yanna kanna bonna okkotama. Habai rajo uba boru karoth ube awasanaya kiyala hitha ganin. Pm ekak dapan ube al ekai ol ekai photos dekak.
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    mage amma adanawa yako wibage goda daganin kiyala
    Amma newei Nam mahanama palamen panala marila godak kal mama
    Ubalata wihiluwak wenna enne Na ehenam

    පැනල මැරියන් බන් :rofl: තොට කඩේක වැඩ කරලා හරි කුලී වැඩක් කරලා හරි ඉගෙන ගන්න බැරිද.
    ගොන් ආතල් ගන්නවා.හවසට පොඩ්ඩක් නිදා ගනින් කම්මැලි නං නැත්නම් ෆිල්ම් එකක් බලපන්. මිනිස්සුන්ගෙන් ආතල් ගන්නෙපා
     
    panchappu

    Junior member
  • Nov 23, 2017
    33
    1
    8
    Ubata uththa elakiri register wela thread eka danna meke kale kanna welawa thiyanawa kiyanne uba amu kalakanniyek bawa pahadiliy. Amma thiya bappa 4n eka aran dunnath uba eka pawichchi karanne ube igenimata newei. Lajja nadda ubata.
    Kawuda ubata elakiri eka gana kiwuwe. Ubama dakala register wunada ube duka kiyanna ona nisa. Ehemanam eth uba amu kalakanniyek. Mokada igena ganna ewun meke ringanna enne naha. E ubata ridenna kiyapu tika.
    Ube ol certificate eke photo ekak gahala ewapan mata dan. Heta anidda dennam newei dan dapan uba oya kiyana tharam English medium result dala nam mama ubata salli denawa AL karagena yanna kanna bonna okkotama. Habai rajo uba boru karoth ube awanaya kiyala hitha ganin. Pm ekak dapan ube al ekai ol ekai photos dekak.

    iskolen 2nd eka kare result awamai aswima ganne 3rd shy apply Karanna e nisa Dan maa Ewa pennanna widiyak Na
    Saka Nam wena widiyak kiyanna man oppu karala pennanawa