මේක මගේ ඇත්තම ජීවිත කතාව මචන්ලා
මේක මගේ ඇත්තම ජීවිත කතාව මචන්ලා
මම 3වෙනි පාරටත් උසස්පෙල කරනවා පලවෙනි පාර S2 chem F දෙවනි එකේ ප්රතිපල එයි ලගදිම
බාප්ප කුලී වැඩ අම්මා දලු කඩනවා ගෙදරින් බාප්ප එක්ක තරහා වෙලා බෝඩිමක ඉන්නේ
මම ගෙදර දිහා බලන්නේවත් නෑ ආපෞ නම්
අම්මා නැහිලා නැහිලා යන්තම් බෝඩිමට සල්ලි දෙනවා 8000k පන්තිවලට සල්ලි දෙනවා 5000k බාප්පගේ පුතා මලපෙරේත බල්ලා නහිනවා අම්මා මට සල්ලි දෙන නිසා
ඌ ඉගන ගන්න බරි එකෙක් බාප්පට හෙන ඉරිසිආ මාත් එක්ක
මම schoolarship එකෙන් 184 k අරගෙන් ටවුන් එකේ සුපිරි ඉස්කෝලෙකට ආවා සාපෙ English medium A9 දැම්මා
ඒත් බාප්ප උගේ පුතා එකතු වෙලා දැම්ම ප්රශ්න නිසා මට උපෙ කෙල උනා
උපෙ ඉවර වෙලා මට බෝඩිමක ඉදන් ජොබක් කරන්න ඕන ඉන්ටනෙට් ජොබක් කරන්න හිතුවේ
මම 3 වෙනිපාර 2018 කරනවා මැත කරන්නේ
බෝඩිමේ කුජීත කෑම කලා ඉන්නවා බිස්කට් එකක් කන්නවත් සල්ලි නෑ අදින්න හොද ඇදුම් එකක්වත් නෑ
වෙලාවකට අම්මටත් බනිනවා බනිනවා නෙවෙ බැනෙනවා රෑට ඇඩෙනවා අම්මාගේ දුක මතක් වෙලා සල්ලි පොඩ්ඩක් වැඩියෙන් ඉල්ලුවොත් අම්මා අඩනවා මන් මහා කරුමක්කාර ගෑනිගෙක් පුතේ කිඅලා ඉතින් මන් ඉල්ලන්නේ නෑ අම්මා කන්නේ බොන්නේවත් නෑ බන් දැක්කම පපුව පැලෙනව සේරට ම වඩා මගේ එක කුස උපන් නන්ගි මතක් වෙලා අහින්සකී කන්න නැතුව ඇට සැකිල්ලක් වෙලා ඒත් මට තාම ඉන්ජිනේරුවෙක් වෙලා එක වේලක් කවන්න බැරි උනා මම මහ කාලකන්නියෙක් බන්
දුක දැනෙන්නේ එලකිරි උබලට විතරඉ
හිත හදාගෙන පාඩම් කරලා මොරටු පැනගන්න උපදෙසක් දෙන්න මචන්ලා මචීලා

තොට කඩේක වැඩ කරලා හරි කුලී වැඩක් කරලා හරි ඉගෙන ගන්න බැරිද.