මේක මට කරපු අපහාසයක්
මේක මට කරපු අපහාසයක්
ලස්සන කොළඹක් හදන්නේ ගමේ බයියන් මිස නගරයේ ටොයියන් නොවෙයි
October 28, 2014 at 3:20 pm | lanka C news

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට තරඟ කිරීමට සිදුවනුයේ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයෙකු සමඟ නොව විරුද්ධ පක්ෂයේ පොදු අවතාරයක් සමඟ බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
පිළිකණුවලට ගාල් කොට තැබූ කොළඹ නගරයේ ජනතාවගේ ජන ජීවිතය, ඉන් මුදාගෙන ඔවුන් නඟාසිටුවනු ලැබුවේත්, ලස්සන කොළඹක් නිර්මාණය කරනු ලබන්නෙත් විරුද්ධ පක්ෂය විසින්ම හඳුන්වනු ලැබූ “ ගමේ බයියන් ” මිස නගරයේ “ ටොයියන් ” නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 4000 ක වියදමින් ඉදිකෙරුණු නිවාස 1148 කින් සමන්විත කොළඹ 8, බොරැල්ල “ සිරිසර උයන ” සහ “ මෙත්සර උයන ” යන නව මහල් නිවාස සංකීර්ණයන් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වෙමිණි. මෙම උත්සවය ඊයේ (27) දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම නිවාස සංකීර්ණයේදී පැවැත්විණ.