නැති හැමඑකාටම උබ කන්න දෙන්න අවශ්‍ය නෑ. නමුත් උබ හිතේ සතුට හොයන විදිහ වෙනස් කරගනින්. උබ ඉන්නේ දරුවෝ ගෑණි එකක් නම් උබේ අවට උබේ සහෝදරයෝ ඉන්නවා නම්, ඉන්න අක්කරයක් විතර ඉඩමක් එක්ක ගෙයකුත් තියෙනවා නම්, මුදල් අතින් අගහිගයකුත් නැත්නම්, රටේ මේ මොහොතේ තියන වාතාවරණයේ හැටියට උබලා සෞඛ්‍ය සම්පන්නවත් ඉන්නවා නම් සතුටු වෙන්න ඔය මදිද??? ඔය සේරම තියෙද්දීත් උබ ඉන්නේ සතුටින් නෙවෙයි නම් ආතතියෙන් නම් වෙනස් කරන්න ඕන උබ සතුට හොයන පාත් එක. ඒ සතුට paintball gun එකකින් එලියට ෂූට් කරලා හොයනවට වඩා උබේම අධ්‍යාමයට ෂූට් කරගන්න පුළුවන් ලේසිම විදිහ තමයි මම කිව්වේ. උබ දැනටමත් ඒක කරනවා නම් උබට ඔය දැනෙන ආතතියට හේතුව ගැන නෝ අයිඩියා.
මේ නුල ඇත්තටම වෙළද නුලක් - මම මගේ අවශ්‍යතාවයට හරියටම නිෂ්පාදකයට හෝ වෙළෙන්දට නියමිතව ලියුවක්. මාගේ අවශ්‍යතාවය සැපයිමම නොහැකි නම් (බම් හෝ නිල්*) දමා ඔබට මගේ නුලෙන් පිටව යා හැකිය.
අපි හැමදාම දුපතක සිට අනෙකාට ලිං මැඩියා කිව්වා පමණි. මගේ අතතියට මම බොනවා කනවා - දුව මේකප් දානකන් බලන් ඉන්නවා - උයනවා - මල් වවනවා - පාර අතුගානවා - කන්න නැති සත්තුනට කන්න දෙනාවා - අම්මව බලා ගන්නා.
ඒවාට අමතරව මට පොතක් කියවන්න බැරිද?
මට අවශ්‍ය පොත හොගන්න නැති නම් මම අහනවා කිරියෙන් හෝ PDF හෝ තියෙනවද කියලා! ඕක උවමනා නිසා හොයා ගන්න උත්සාහ කරනවා. පොත නැති නම් (මේ මගේ ගැටලුවත් එක සමානයි.) පොත් කියවන්සනේ නැතුව අසරණයටන්ට දාන දෙන්න ඕනේද? අසරණයෝ නිසා paintball නොගහා අධ්‍යාමය සිවය ලබන් මම හෝ මගේ අනිත් අය පිස්සෝ වෙන්න ඕනේද? උන්ට නැති වුනාට අපි දෙන්න ඕනේද? ඒහෙම කරමා අධ්‍යාමය සුව වෙලා අපිට පර-
සක් වල සැප අධ්‍යාමයෙන් අහම්බ වෙනවද?
පොත ගැන ඇහුවාම හිගන්න මතක් වෙන නම් අධ්‍යාමය මතක් වෙන නම් ?
මොන ලංකාවද බන් මේ
*අන්ලයික්