සන්නස්ගලගෙ පම්පෝරි මෝඩ ජෝක් මට එච්චර දිරවන්නෙ නෑ . හැබැයි මේ කතාවෙ අපිට හිතන්න පැති ගොඩක් තියනව ලංකාව ගැන 

1. ඇයි සාමාන්‍ය මනුස්සයෙක්ට චන්දයක් දිනන්න බැරි
2. උගතෙක් උනත් හොරෙක් කරන හැටි .
3. 225 ටම බැනල වැඩක් නෑ ලොකු ලොකු ව්‍යාපාරිකයොත් රට දූශනය කරන හැටි
4. නඩුවක් සල්ලි වලින් වහන්න හදන හැටි ,ඒකට අතරමැදියෙක් හදාගන්න හැටි
මේ හැම දෙයක් ගැනම මාර දෙයක් මේ කතාවෙ කියවෙනව . වෙලාව තියන විදිහට අහපල්ල . (ලක්ශ 800ක් දෙනව කිව්වොත් මම උනත් දූශිතයෙක් වෙන්න පුලුවන් ඉතින් . මිනිස්සුනෙ/ නාමල් ,බැසිල්, රවී වගේ මිනිස්සු එක්ක ඩීල් දාගන්න එක අහන්නත් දෙයක්ද ඉතින් )