මේක මාර කතාවක් . ලංකාවේ දූශිත ඇතුලාන්තය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සන්නස්ගලගෙ පම්පෝරි මෝඩ ජෝක් මට එච්චර දිරවන්නෙ නෑ . හැබැයි මේ කතාවෙ අපිට හිතන්න පැති ගොඩක් තියනව ලංකාව ගැන :(:(



    1. ඇයි සාමාන්‍ය මනුස්සයෙක්ට චන්දයක් දිනන්න බැරි
    2. උගතෙක් උනත් හොරෙක් කරන හැටි .
    3. 225 ටම බැනල වැඩක් නෑ ලොකු ලොකු ව්‍යාපාරිකයොත් රට දූශනය කරන හැටි
    4. නඩුවක් සල්ලි වලින් වහන්න හදන හැටි ,ඒකට අතරමැදියෙක් හදාගන්න හැටි

    මේ හැම දෙයක් ගැනම මාර දෙයක් මේ කතාවෙ කියවෙනව . වෙලාව තියන විදිහට අහපල්ල . (ලක්ශ 800ක් දෙනව කිව්වොත් මම උනත් දූශිතයෙක් වෙන්න පුලුවන් ඉතින් . මිනිස්සුනෙ/ නාමල් ,බැසිල්, රවී වගේ මිනිස්සු එක්ක ඩීල් දාගන්න එක අහන්නත් දෙයක්ද ඉතින් )

    :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    මේකත් බලපන් වෙලාවක් ලැබුනාම. සන්නාට වෙච්ච වැඩේ


     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පොර Profile එක Maintain කරනවට වඩා අමාරුයි, තමන්ට වුන ඇත්ත දේවල් කියලා ඒ පොර තත්වෙ කඩා වැටෙනකොට විඳගන්න එක..

    සන්නස්ගල දැන් කරන දේ මාරයි ඒ අතිිින්..
     
    • Like
    Reactions: SK29

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකත් බලපන් වෙලාවක් ලැබුනාම. සන්නාට වෙච්ච වැඩේ




    ඕක නම් පොරගෙ මෝඩකම . සාහිත්‍ය විචාර අනන් මනන් වලදි සන්න පොරක් තමා ඒත් ඉතින් ගන්ජ ප්‍රමෝට් කර කර විකාර දොඩෝන එක නම් එච්චර අල්ලන්නෙ නෑ . මාලිගාව ගාව පර්චස් එකක ගාන හිතාගන්න බැරි මොඩයෙක් පාර්ලිමේන්තු ගිය නැති එකමයි හොද
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    උබල හිතනවද මේ පරයා කියන්නේ ඇත්ත කියල ..ඕකට සල්ලි තියනවා එකතාව ඇත්ත ඔය කියන ඒවාවලින් ලොකු කොටසක් බොරු මොකද ඕකා ඔය කියන කතාවල කෝට් කරන උන් දම්මික/තුසිත වගේ උන් ඕවට කවදාවත් උත්තර දෙන්න එන්නේ නැ කියල උ දන්නවා ..you tube එකේ ඕක යක්ක පුත්තු අතර විරය උනාට ඔය ලොකු contact අතර ඕකා පට්ට දීයාරු චරිතයක් ..ඒ කියන්නේ ලොකු උන් අතර බාල්දු චරිතයක් ..හුගක් උන් ඕක කියන ඒවාට ප්‍රති උත්තර නොදෙන්නේ ..මඩ වලක ඉන්න උරෙක්ට ගහන්න නම් මඩවලට බහින්න් වෙන නිසා..
     
    • Like
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌට සල්ලි ටිකක් එනවනම් ඕක වෙනස් නොවි ඉදි ලොල් තමයි , ඔය පොර ටෝක් හොදයි උබල වගේ ගූ වහල්ලු ෆෝම් කරන්ඩ නම්..🤣🤣🤣🤣🤣
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    බැලුවේ නෑ
    මුදුකොල්ලකරයාගේ ෆොටෝ එකක් දාල තින්නේ ඇයි ?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    මේකත් බලපන් වෙලාවක් ලැබුනාම. සන්නාට වෙච්ච වැඩේ



    සන්නා මේකෙ කියන මහින්ද පලවෙනි චන්දෙට සල්ලි හොයා ගත්ත විදිය මොකක්ද?
    රූකාන්තට ගැහුවෙ චන්ද්‍රිකාගෙ PSD එකෙන් නේද?
     
    Last edited: