මේක මොකක්ද බං? Araliya Gaha Madura

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මේක මොකක්ද බං? Araliya Gaha Madura

    Originally Posted by jeewantha05
    මේක මොකක්ද බං?

    10923498_10152995531824534_5531410918841953569_n.jpg


    jeewantha05 saho ta danagannath ekka damu balanna utthara .

    Mahinda Rajapakshe ge Araliya gaha madure thibila hamba wela thiyenne.

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය තියන්නෙ බාත්ටබ්(නාන ඔරුව )එකෙක්.ඕකෙ නාන්න නම් පැයක් වත් බැහැල ඉන්න ඕන.ඕකෙ වටේ තියෙන හිල් වලින් පාලනය කල හැකි පීඩනයක් යටතේ වතුර විදිනව.එතකොට මසාජ් කලා වගේ රිලැක්ස් ගතියක් ඇඟට දැනෙනව.