මේක ලයිට් බිල පිටිපස්සෙ තිබ්බේ

signshop

Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    "පින් කෙත හෙල රන් දෙරණ" යකෝ රටකට ගිය කලක්. වෙන රටවල් පැයෙන් පැය දවසින් දවස දියුනු වෙද්දී අපේ රට පැයෙන් පැය දවසින් දවස ගල් යුගයට යනවා. විනාශ වෙනවා. දියුණුවක් නම් පේන තෙක් මානෙක නෑ බන්. :(
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Ado funny scene eka. Mama inna ratee peak time eka ude 7 am to 7 pm wage

    off peak after 7 pm

    Lankawe TV balana welawa thama peak :confused:
    Production, industries develop wela neti weema tamai prasne. Me tiyena pattern ekata current denna Coal plant , nuclear plant gahalat be
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    දෙරණයි හිරු එකටයි කියලා ගොබ්බ ටෙලිනාට්ටි ටික නැවත්තුවනම් ඔය වෙලාවට කරන්ට් එක ඉතුරුකරගන්න තිබ්බ
     
    • Like
    Reactions: ruchira55

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    දෙරණයි හිරු එකටයි කියලා ගොබ්බ ටෙලිනාට්ටි ටික නැවත්තුවනම් ඔය වෙලාවට කරන්ට් එක ඉතුරුකරගන්න තිබ්බ
    Sirawata ban mamath kiyanne news, tele drama okkoma nawaththala lankawe TV channels 5-9pm off karanam hari. PeoTV/Dialog/Freesat walin balai, eth majority eka consumption eka adu karai.
     
    • Like
    Reactions: dilann

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    mata meter read karana pora kwwe Aluth meter walata peak and off-peak time 2ke RPM 2kin run wennelu , ethakota 6.30-9.30 kiyanne peak time kea e time eke wadiyen spin wena nisa bill eka wadi wenawa, old meter wala ehema seen ekak na habai
    මොකක්? මොන #ත්තේ මීටරයක්ද ඒ..
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,739
    31,079
    113
    අපායෙ දොරකඩ
    අපිට ආපු බිලේ ඔහොම එකක් නෑනෙ. මධයම පලාතට විතරද ඔහොම දාල තියෙන්නෙ?

    මම නුවර CEB එකට කෝල් කරල ඇහුව. Peak time එකට විදුලිය පරිභොජනය අවම කරන්නලු. Electronic බඩුවලට ප්‍රශ්න නෑලු.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මම නුවර CEB එකට කෝල් කරල ඇහුව. Peak time එකට විදුලිය පරිභොජනය අවම කරන්නලු. Electronic බඩුවලට ප්‍රශ්න නෑලු.
    එතකොට මොකක්ද අර මීටර් එකේ කතාව? එහෙම මීටර් හදනවද බන්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    mata meter read karana pora kwwe Aluth meter walata peak and off-peak time 2ke RPM 2kin run wennelu , ethakota 6.30-9.30 kiyanne peak time kea e time eke wadiyen spin wena nisa bill eka wadi wenawa, old meter wala ehema seen ekak na habai

    meka nam boruwak wenna oni
    meka hari widiyata wenna oni e time eke unit tika wenama calculate karana ekane
    https://ceb.lk/tariff_catergory/en
    meke yatama tiyanawa ToU rates
    mekata wenama meter ekak danna oni
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    මම නුවර CEB එකට කෝල් කරල ඇහුව. Peak time එකට විදුලිය පරිභොජනය අවම කරන්නලු. Electronic බඩුවලට ප්‍රශ්න නෑලු.

    Ah ape paththe 6-9pm wage voltage eka bahinawa 215V wage. 11pm walin wage passe 240V enne.
    Mama Dan off-grid Nisa awulak na, eth voltage fluctuate wenawa 215-240 range eke hamadama grid eke.
     
    • Wow
    Reactions: Reincarnator

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    meka nam boruwak wenna oni
    meka hari widiyata wenna oni e time eke unit tika wenama calculate karana ekane
    https://ceb.lk/tariff_catergory/en
    meke yatama tiyanawa ToU rates
    mekata wenama meter ekak danna oni
    මොකක්? මොන #ත්තේ මීටරයක්ද ඒ..

    Technical setup eka gana loku idea ekak na ban , mama kwwa de practically karanne barikamak na meter wala, kohomahari peak & off-peak kiyala rate 2k charge karanne monahari method ekekin unta clock ekak oyea meter eke asse obanne oni , unit count wenne meter spinning ekata nisa e time ekata spinning speed eka wadi wenna oni
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අනේ මන්ද ම්‍රෙක මහ හුත්තෙ රටක් උනානේ. හැම හුත්තටම මිනිස්සු පලි. ඔය පකේ ටීවි වල පෙන්නන ගොං නාට්ටි ටික තහනම් කොරානන් ආතක් පාතක් නැති ඩොටේ ගෑනු ඔය ටීවි මගුල් බලන එක නතර කරයි. අපි 5000ක් ආපු ලයිට් බිල මේ මාසෙ 1600 ෆ්‍රිජ් එක ඕෆ් කරා විතරයි. වතුට උනුකරන කේතලේ කැඩිලා හදල දෙන්න කිව්වා මං හදල දුන්නෙ නෑ. ටීවි නම් බලපු කාලයක් මතක නෑ.

    මොකක්? මොන #ත්තේ මීටරයක්ද ඒ..
    Public Utilities Commission of Sri Lanka has approved the revised tariffs based on Increasing block tariff with effect from 16th September, 2014
    ------ Post added on Jan 23, 2023 at 9:26 PM
     
    • Wow
    Reactions: Dr.Amdan

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔය වෙලාවට තමා වැඩිපුර කැපෙන්නේ. දැන් නම් 50,000/=විතර පැනල් 1ක් ගහගෙන Hybrid බැටරි පැක් 2ක් ගහ ගත්ත නම් 12V බල්බ් 4ක් විතර පත්තු කොරගන්න පුළුවන් රැයක් පුරාවට