මේක සාධාරනද

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඔය මිල ගණන් දෙකම දිහා බැලුවහම සාදාරනයි. නමත් කොලබ ඔය ස්පෙක්ස් තව චුට්ටක් ගණන් අඩු වෙයි. එත් ඔයා ඕක ගන්න කොලබ එන එක කියල කියන්නේ තව වියදමක්. ඒ එක්කම ඕක කැඩුනොත් (වෙන්න කියන නෙමෙයි) ඔය පෙට්ටියත් කර ගහගෙන කොලබ එන්න ඕනේ. එ හින්ද මගෙ මතය අනුව නම් ඔය ගණන් සාදාරනයි.

අර කියල තිබුන වගේ හොද PSU දාගන්න බලන්න. ඒ එක්කම මම කිව්වා ච්වගේ ASUS H81 MBO එකකට යන්න පුළුවන් නම් හොදයි. මම ඔයාගේ බජට් එක දන්නේ නැහැ. හැබැයි පුළුවන් නම් කර ගන්න
 
Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඔය මිල ගණන් දෙකම දිහා බැලුවහම සාදාරනයි. නමත් කොලබ ඔය ස්පෙක්ස් තව චුට්ටක් ගණන් අඩු වෙයි. එත් ඔයා ඕක ගන්න කොලබ එන එක කියල කියන්නේ තව වියදමක්. ඒ එක්කම ඕක කැඩුනොත් (වෙන්න කියන නෙමෙයි) ඔය පෙට්ටියත් කර ගහගෙන කොලබ එන්න ඕනේ. එ හින්ද මගෙ මතය අනුව නම් ඔය ගණන් සාදාරනයි.

    අර කියල තිබුන වගේ හොද PSU දාගන්න බලන්න. ඒ එක්කම මම කිව්වා ච්වගේ ASUS H81 MBO එකකට යන්න පුළුවන් නම් හොදයි. මම ඔයාගේ බජට් එක දන්නේ නැහැ. හැබැයි පුළුවන් නම් කර ගන්න
    Mudrana Uncle Have a Point..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ram එකත් වැඩි කරගත්තොත් හොදයි පුලුවන්නම් ...(අලුත් වින් 10 එක්ක අලුත් රෙද්දවල් දාගන්න ඉන්නවනං )

    ගණන් ගැන දන්නේ නැ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම බෙනා;19263549 said:
    ඉතාමත් දුර්ලභ ගනයේ වටිනා ත්‍රේඩ් එකක්..උඹලා වගේ අය රටට සම්පත් :yes:
    A good reputation is something to be earned & its not something to get by begging or cheating
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔය මිල ගණන් දෙකම දිහා බැලුවහම සාදාරනයි. නමත් කොලබ ඔය ස්පෙක්ස් තව චුට්ටක් ගණන් අඩු වෙයි. එත් ඔයා ඕක ගන්න කොලබ එන එක කියල කියන්නේ තව වියදමක්. ඒ එක්කම ඕක කැඩුනොත් (වෙන්න කියන නෙමෙයි) ඔය පෙට්ටියත් කර ගහගෙන කොලබ එන්න ඕනේ. එ හින්ද මගෙ මතය අනුව නම් ඔය ගණන් සාදාරනයි.

    අර කියල තිබුන වගේ හොද PSU දාගන්න බලන්න. ඒ එක්කම මම කිව්වා ච්වගේ ASUS H81 MBO එකකට යන්න පුළුවන් නම් හොදයි. මම ඔයාගේ බජට් එක දන්නේ නැහැ. හැබැයි පුළුවන් නම් කර ගන්න

    අව්ලක් නෑ.අ.මුට පෙට්ටි කරගහල පුරුදුයි :dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය ගනන් අව්ලක් නැහැ බන්.මම අව්රුදු කට වගේ කලින් i3 2nd genaretion 1ක හැදුව.මොනිටර් නැතිව 40 ක් වගේ ගිය.බෝර්ඩ් එක නම් ඇස්රොක් කියල 1ක් .