ඔය මිල ගණන් දෙකම දිහා බැලුවහම සාදාරනයි. නමත් කොලබ ඔය ස්පෙක්ස් තව චුට්ටක් ගණන් අඩු වෙයි. එත් ඔයා ඕක ගන්න කොලබ එන එක කියල කියන්නේ තව වියදමක්. ඒ එක්කම ඕක කැඩුනොත් (වෙන්න කියන නෙමෙයි) ඔය පෙට්ටියත් කර ගහගෙන කොලබ එන්න ඕනේ. එ හින්ද මගෙ මතය අනුව නම් ඔය ගණන් සාදාරනයි.
අර කියල තිබුන වගේ හොද PSU දාගන්න බලන්න. ඒ එක්කම මම කිව්වා ච්වගේ ASUS H81 MBO එකකට යන්න පුළුවන් නම් හොදයි. මම ඔයාගේ බජට් එක දන්නේ නැහැ. හැබැයි පුළුවන් නම් කර ගන්න
අර කියල තිබුන වගේ හොද PSU දාගන්න බලන්න. ඒ එක්කම මම කිව්වා ච්වගේ ASUS H81 MBO එකකට යන්න පුළුවන් නම් හොදයි. මම ඔයාගේ බජට් එක දන්නේ නැහැ. හැබැයි පුළුවන් නම් කර ගන්න