මේක සෙල්ලමක්. This is a Game....!

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
මේක සෙල්ලමක්. This is a Game....!

පොඩි සෙල්ලමක් පටන් ගමු. ...................... ................. ............................ ................. ...................


හරි ගේම් එක තමයි අපි දිගම වාක්‍යය හදන්න යන්නෙ. තරඟ නීති තමයි එක්කෙනෙක්ට කියන්න පුළුවන් එක වචනයයි. ඒ වචනෙන් තේරුමක් එන විදිහට වාක්‍ය ගොඩනගන්න ඕන. තරඟ නීතිය එක පෝස්ට් එකකදි කොමෙන්ට් කරන්න පුළුවන් එක වචනයයි. කුණුහරුප කිවීමට කිසිඳු බාධාවක් නොමැත. හරි ඔන්න එහෙනම් පටන් ගත්තා...

"මම....