යුරේකා....
December Well-known member Aug 24, 2009 2,072 193 63 Kaduwela Dec 4, 2013 #22 හරි දැන් කවුරුහරි කියන්න රුපියල් 100 ම වියදම් කරලා සත්තු 99 ක් ගන්නේ කොහොමද කියලා...
K kingcapton Well-known member Sep 28, 2012 5,376 6,541 113 Dec 4, 2013 #23 හ්ම්.. ගොඩක් අය උත්තරය හොයාගෙන තියනව, මට ඕක හදා ගන්න දවසක් විතර ගියා. අලුත් එකක් අරගෙන වෙන දවසක එන්නම්...!
හ්ම්.. ගොඩක් අය උත්තරය හොයාගෙන තියනව, මට ඕක හදා ගන්න දවසක් විතර ගියා. අලුත් එකක් අරගෙන වෙන දවසක එන්නම්...!
K kingcapton Well-known member Sep 28, 2012 5,376 6,541 113 Dec 4, 2013 #24 07sanjeewakaru said: Today at 03:39 PM. Reason: wrong figuers....උබ ගාන වෙනස් කරා නේ... කුකුළ ශත 5යි නං එකම එක උත්තරයයි තියෙන්නෙ... අලියො 19,එළුවො 1,කුකුල්ලු 80..... Click to expand... සොරි මචං Typing mistake.
07sanjeewakaru said: Today at 03:39 PM. Reason: wrong figuers....උබ ගාන වෙනස් කරා නේ... කුකුළ ශත 5යි නං එකම එක උත්තරයයි තියෙන්නෙ... අලියො 19,එළුවො 1,කුකුල්ලු 80..... Click to expand... සොරි මචං Typing mistake.
07sanjeewakaru Well-known member Feb 9, 2013 5,535 1,816 113 ලංකාවෙ අඩා...! Dec 4, 2013 #25 kingcapton said: සොරි මචං Typing mistake. Click to expand... එළ ගාන මචං...!