මේක හදපල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    gif.image
    නම්

    gif.image

    බව පෙන්වන්න
     
    • Like
    Reactions: RottenCOLT

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    1-x^2 වම් පැත්තට ගන්නෙ නැතුව
    බෙදීමක අවකලනය දාල හදල දෙන්නකො
    @dilann
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    හරි මට ඒ විදියට හදල බලන්න ඕනෙ
    ඉතින් හදපන් .
    ඕක අවකලනය කරල d2y /dx වෙනම හොයල. බව පෙන්වන්න තියන තියන ප්‍රකාශයේ වම් පැත්තට ආදේශ කරන්න අවකලන සංගුණක ටික.
    එතකොට 0 එනවද බලන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඉතින් හදපන් .
    ඕක අවකලනය කරල d2y /dx වෙනම හොයල. බව පෙන්වන්න තියන තියන ප්‍රකාශයේ වම් පැත්තට ආදේශ කරන්න අවකලන සංගුණක ටික.
    එතකොට 0 එනවද බලන්න
    ඉතිං හදල දියංකො
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උබ හදපංකෝ .
    මට හදල එපා වුණා බං
    ඔලුවත් රිදෙනව
    හිතා ගන්න බෑ ඇයි ඒක එන්නෙ නැත්තෙ කියල
    මට කොතනද වැරදුනේ කියල බලාගන්නයි ඕන වුනේ..