ඔය උඩ ලස්සනට හදල තියෙන්නේ බන්.
හරි මට ඒ විදියට හදල බලන්න ඕනෙඔය උඩ ලස්සනට හදල තියෙන්නේ බන්.
ඉතින් හදපන් .හරි මට ඒ විදියට හදල බලන්න ඕනෙ
ඉතිං හදල දියංකොඉතින් හදපන් .
ඕක අවකලනය කරල d2y /dx වෙනම හොයල. බව පෙන්වන්න තියන තියන ප්රකාශයේ වම් පැත්තට ආදේශ කරන්න අවකලන සංගුණක ටික.
එතකොට 0 එනවද බලන්න
මට හදල එපා වුණා බංඋබ හදපංකෝ .
මට හදල එපා වුණා බං
ඔලුවත් රිදෙනව
හිතා ගන්න බෑ ඇයි ඒක එන්නෙ නැත්තෙ කියල
මට කොතනද වැරදුනේ කියල බලාගන්නයි ඕන වුනේ..
දැං බලන්නං මට කොතනද වැරදුනේ කියල...
ඔව් යකෝ, ගනන් කිව්වට ඉලක්කම් නෑ අකුරු විතරයිනේපිටසක්වල මැසේජ් එකක් වගේ මට මන් පෙන්නේ..
