මේක හූරගෙන කෑමක් නේ මචන්?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,235
    24,961
    113
    tracing Geo-location.. ... ...
    Proximo eka dapu kalema meke expose una oka. E Thread eka dakke na kalekin.

    Mun dan online salli hoyapu kale iwarai mokada traffic hack walin salli hoyanna dan amaru hinda. PBN, fb wala Spam gahuwa ewa, owa dan tikak amaru Wada neh.

    Ita wada car eka pennala 25,000 gane courses sell karala dawasaka event ekak thibbath sahena ganak hoyanna puluwanne. Dan karanne eka. Ita wada hodai higa kanawa.

    owa gana katha karanna ba munge passe watila Inna moda audience ekak innawa. Unta mun mara weerayo.
    Mun eth huran kanne unge passe watila Inna e modayo tikamai.
     
    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    මෙයා, ඔය online entrepreneurs ලා ... Malinda alahakoon එහෙම ධම්මික ට හේත්තු වෙලා ඉන්නේ.....මොනවද කරන්නේ කියලා හිතාගන්න අමාරුයි. Dp education කියන්නේ එහෙම පිටින් කුණු ගොඩක්. එකේ එක දවසක් උගන්වපු math වගයක් වැරදි. එහෙම තියාගෙනත් malinda alahaakoon වගේ එකෙක් සෙට් වෙච්ච ගැන මට සැකයි..
    මෙයාලා අතර මොකක්හරි යටි අරමුණක් තියනවා
    මලින්ද අලහකෝන් කාරයා උබලා හිතන තරම් සුදු චරිතයක් නෙමේ.. Kalayak මූ saitm eke IT degree programs wala subjects igannuwa... Danno danithi muge wada kida gana...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,587
    113
    ප*යාගල
    sorry.com
    Proximo eka dapu kalema meke expose una oka. E Thread eka dakke na kalekin.

    Mun dan online salli hoyapu kale iwarai mokada traffic hack walin salli hoyanna dan amaru hinda. PBN, fb wala Spam gahuwa ewa, owa dan tikak amaru Wada neh.

    Ita wada car eka pennala 25,000 gane courses sell karala dawasaka event ekak thibbath sahena ganak hoyanna puluwanne. Dan karanne eka. Ita wada hodai higa kanawa.

    owa gana katha karanna ba munge passe watila Inna moda audience ekak innawa. Unta mun mara weerayo.
    Mun eth huran kanne unge passe watila Inna e modayo tikamai.

    muge course eka krapu ekekwa mama tackle karagatta. munge post balalalama thama dial eka hoyagatte. 2021 thamai pora muge course eka karala thiyenne. so mama thaniyama hoyala uge site eka gana PODI case study ekak kara

    Munge course guide anuwa -

    me thiyenne u hadapu fb page eka -
    https://www.facebook.com/profile.php?id=100039587094752 - 87K followers (Fake Probably) posts get only 2 or 3 likes

    me thiyenne website eka uge - https://www.fabdreem.com/ - He is continuously updating the site

    u hadapu eka insta eka - https://www.instagram.com/fabdreem/?hl=en - not sure if its updated

    uge pinterest eka - https://in.pinterest.com/fabdreem/ - 191 followers ( thawa kollo amaruwe danna kalin munta sup eka deela goda dala idapan )

    and to the fabdreem guy - keep it up until you earn as you already wasted 25k on this shit
    MY PERSONAL OPINION - THIS P****IMO PINTEREST COURSE IS SHIT AS F*CK.

    Hari nam meke idan nikan udaw karana unta api salli denna one. mama ahapu prashnwalata loba nathuwa uththara deela as padapu un innwa me elakiri eke.
    so hats off to you brothers.
    :love:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998

    .
    .
    .
    .
    .
    .
    .
    uba hari. Traffic hack sellam dan hariyanne na google algorithm update walin passe. adsense walin wunath patta gemak denna oni hamba karnna wunath. munge set eke inna hugak ewunta programming ba. mun monawahari kallak allagena parna namata thmai thmath trend eke inne.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    muge course eka krapu ekekwa mama tackle karagatta. munge post balalalama thama dial eka hoyagatte. 2021 thamai pora muge course eka karala thiyenne. so mama thaniyama hoyala uge site eka gana PODI case study ekak kara

    Munge course guide anuwa -

    me thiyenne u hadapu fb page eka -
    https://www.facebook.com/profile.php?id=100039587094752 - 87K followers (Fake Probably) posts get only 2 or 3 likes

    me thiyenne website eka uge - https://www.fabdreem.com/ - He is continuously updating the site

    u hadapu eka insta eka - https://www.instagram.com/fabdreem/?hl=en - not sure if its updated

    uge pinterest eka - https://in.pinterest.com/fabdreem/ - 191 followers ( thawa kollo amaruwe danna kalin munta sup eka deela goda dala idapan )

    and to the fabdreem guy - keep it up until you earn as you already wasted 25k on this shit
    MY PERSONAL OPINION - THIS P****IMO PINTEREST COURSE IS SHIT AS F*CK.

    Hari nam meke idan nikan udaw karana unta api salli denna one. mama ahapu prashnwalata loba nathuwa uththara deela as padapu un innwa me elakiri eke.
    so hats off to you brothers.
    :love:
    නියමයි බ්‍රෝ..❤️ මේවා fb.එකේ මූට වැඳගෙන ඉන්න මී හරක්ට පෙන්න දාන්න ඕනේ ..
    Google review ekak daapan puliwan nam අමු සිංහලෙන් දාපන් මොකද මූට අහුවෙනේ ඉග්‍රිසි බැරි උන්..🙏
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,961
    113
    tracing Geo-location.. ... ...
    muge course eka krapu ekekwa mama tackle karagatta. munge post balalalama thama dial eka hoyagatte. 2021 thamai pora muge course eka karala thiyenne. so mama thaniyama hoyala uge site eka gana PODI case study ekak kara

    Munge course guide anuwa -

    me thiyenne u hadapu fb page eka -
    https://www.facebook.com/profile.php?id=100039587094752 - 87K followers (Fake Probably) posts get only 2 or 3 likes

    me thiyenne website eka uge - https://www.fabdreem.com/ - He is continuously updating the site

    u hadapu eka insta eka - https://www.instagram.com/fabdreem/?hl=en - not sure if its updated

    uge pinterest eka - https://in.pinterest.com/fabdreem/ - 191 followers ( thawa kollo amaruwe danna kalin munta sup eka deela goda dala idapan )

    and to the fabdreem guy - keep it up until you earn as you already wasted 25k on this shit
    MY PERSONAL OPINION - THIS P****IMO PINTEREST COURSE IS SHIT AS F*CK.

    Hari nam meke idan nikan udaw karana unta api salli denna one. mama ahapu prashnwalata loba nathuwa uththara deela as padapu un innwa me elakiri eke.
    so hats off to you brothers.
    :love:

    patta machan.. :love:
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    මලින්ද අලහකෝන් කාරයා උබලා හිතන තරම් සුදු චරිතයක් නෙමේ.. Kalayak මූ saitm eke IT degree programs wala subjects igannuwa... Danno danithi muge wada kida gana...
    සයිටම් එකේ උගන්වපු එකේ අවුල මොකක්ද
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,658
    1,155
    113
    Kottawa
    මට නම් හිතෙන්නෙම රැවටීම කියන දේ අපේ DNA වලට එකතු වෙලා. බලපන් දැන් දේශපාලනය උනත් අරගෙන. මාස 5 කට 6 කට කලින් වෙච්ච දේවල් කිසි දෙයක් මතක නෑ අපේ මිනිස්සුන්ට. රැවටෙන එකෙත් සීමාවක් තියෙන්න එපැයි. මුන්ගේ , තව Future Path Academy, EQuest වගේ හොර ගුහා වල Crypto trading කියලා උගන්නන ලබ්බවල් වලට රැවටෙන උන්ගේ IQ එකේ ලොකු අවුලක් තියෙනවා. හැමෝම අහුවෙන්නේ නැනේ . උන්ගේ tik tok channel එකට එහෙම ගිහින් comments බලපන් නිකන්. හෙන ගොබ්බ උන් බන් ඉන්නේ.... අහුවෙන්නේ උන්ගේ මෝඩකම සහා මුන්ගේ කපටිකම නිසා.
     
    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    සයිටම් එකේ උගන්වපු එකේ අවුල මොකක්ද
    එකේ උගන්නපු එක අවුලක් නැහැ... උගන්නපු widiha සහ lamai ව එතැන ඉඳන් andapu ekai අවුල.
     
    • Like
    Reactions: supun_sg

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    https://www.facebook.com/ThisisMadushka

    දැනටම DP Education එකට මම උගන්නන Content එක Share කරල තියෙන්නෙ.. එයාලගෙ අයව Train කරල නොමිලේම ඉදිරියේදී DP Education එක හරහා ලමයි 10,000 හදන්න තමා plan කරන්නෙ..

    ඔව් Paid Class Proximo Academy එකේ ඉස්සරහටත් තියෙනව.. ඒ content එකම තමා මම DP Education එකට Share කරේ.. මගෙන් ඉගෙන ගන්න කැමති අය ඉස්සරහටත් Proximo එකට එයි..

    එහෙම නැතත් මගේ එක Company එකක් විතරයි Proximo කියන්නෙ..

    Auxx Me
    Banana Language
    Aukod

    මේ තියෙන්නෙ මම ආසාවෙන් කරන මගේ Project.. මේවගෙ අපි කරන දේම තමා Proximo එකෙන් උගන්නන්න.. ඉදිරියේදී DP Education එකෙනුත්.. 🥂

    (කන්ටෙන්ට් වලින් ඔන්ලයින් සල්ලි // TechTrackShow Live // October 07, 2022)

    --------
    🤣🤣🤣🤣
    පව් බං මූට අහුවෙන උන් හොඳ English ක්ලාස් එකකට ගියානම් නොමිලේ youtube වලින් ඉගෙන ගන්න පුළුවන්..
    ඇඩ්සෙන්ස් එහෙම සදහටම බැනඩ් කරලා දාන්න හදන්නේ මුන් ලංකාවට 😂
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    කෝස් විකුනන්න පටන් ගන්න හැටි, මාස 6ක් විතර ඕන මේ ගේම ගහන්න (උදාහරනෙට ගන්න ඩ්‍රොප් ශිපින් කෝස් එක )

    1. FB එකවුන්ට් එකේ පෝස්ට් දාන්න පටන් ගන්න ඕන (ඔන්ලයින් ඔනටපීනුවර් ක්ලබ් එකේ ශෙයා කරන්නත් ඕන), මුල්ම ඩොලර් 10 හෙවුවා කියලා පෝස්ට් එකක් දානවා(ස්ක්‍රින්ශොට් එහම හදලා දාන්න පුලුවං)
    2. වැඩිය පෝස්ට් දාන්නෙ නැහැ සති දෙකකින් විතර මුල්ම ඩොලර් 100 හෙවුවා ඒකෙන් ගෙදර අයට ඇඳුම් අරන් දුන්න වගේ පෝස්ට් එකක් දාන්න පුලුවන්
    3. මාස දෙකකින් විතර පෝස්ට් එකක් දාන්න ඕන හෑල්ලකුත් එක්ක, මං මේ වෙනකොට ඩොලර් 1000ක් හොයලා තියනවා ඒක ගැන තමයි පෝස්ට් එක දාන්නෙ
    4. දැං පෝස්ට් දාන ප්‍රමානෙ වැඩි කරන්න ඕන, මෝටිවේශනල් පෝස්ට් නිතර ශෙයා කරන්න ඕන. ඩොලර් 2000 හෙවුවා, 5000 හෙවුවා වගේ පෝස්ට් හෑලි එක්ක දාන්න ඕන
    5. නිතරම මැක්බුක්/iPhone වල ෆොටෝ දාන්න ඕන, මේ සේරම ඩ්‍රොප් ශිපින් වලින් ගනිපු ආදායමෙන් ගනිපුවා කියලා. මතක ඇතුව මෝටිවේශනල් පෝස්ට් ශෙයා කරන එක දිගටම කරන්න ඕන
    5. මාස 5න් වගේ වාහනයක් ගත්තා කියලා ෆොටෝ එක්ක පෝස්ට් දාන්න පුලුවං. නිතරම වාහනේ එක්ක ෆොටෝ එක්ක මේ සේරම තනියම ගේම ගහලා හොයපු සල්ලි කියලා පොඩි හරි හෑල්ලක් දාන්න ඕන(වාහනේ අපේ වෙන්න ඕන නැහැ, ෆොටෝශොප් කරපුවා හරි තාත්තාගෙ වාහනේ හරි ඕන එකක් )
    6. දැන් තමයි හොඳම හරිය, මේක තමයි හරියටම කරන්න ඕනත්, දැං පෝස්ට් දාන්න ගන්න ඕන හැම දෙනාම මට මැසේජ් කරලා අහනවා මේ විදියට ගොඩ යන්නෙ කොහොමද අහන හැමෝටම මම බොක්කෙන්ම උදවු කරනවා කියලා පෝස්ට් දාන්න ඕන. ඒ අතරෙ නිකං පොඩි පොඩි ටිප්ස් වගේ දේවල් නුත් පෝස්ට් කරන්න පුලුවන්
    7. දැං මාස 6 ඉවරවේගෙන එද්දි පෝල් එකක් එහෙම දාන්න පුලුවන් මම මේ කරන සේරම දේවල් ගුරු මුශ්ටි නැතිව ටියුටෝරියල් එකක් වගේ කරන්නද කියලා වගේ.
    8. දැං ගේම ගහලා ඉවරයි, දැන් තියෙන්න මොනා හරි වැල් බයිලා ටිකක් වීඩියෝ ටියුටෝරියල් එකක් හදා ගන්න ඕන, මහා හෑල්ලකුත් එක්ක පෝස්ට් එකක් දානවා මම මේ ගොඩ ගියපු හැටි හැමෝම අහනවා මැසේජ් වලින් කියන්න හරි අමාරුයි, ඒක නිසා ගුරු මුශ්ටි නැතිව සුපිරි ටියුටෝරියල් එකක් හැදුවා. මම මේකට සෑහෙන්න මගේ ටයිම් එක වියදම් කරපු නිසා 25000කට දෙන්න තීරනය කරා, පලවෙනි මාසෙ ගන්න හැමෝටම 15000ගානෙ දෙනවා කියලා පෝස්ට් එක දාන්න ඕන,
    9. ඊට පස්සෙ තියෙන්න සල්ලි ගනං කරන්න තමයි, මුල් ස්ටෙප් ටිකේ තත්වය අනුව තමයි කෝස් එක විකිනෙන්නෙ

    මේක ශෝට් ටර්ම් කරන්න බැහැ මාස 6ක් අඩුම ඕන නැත්තං විකුනගන්න අමාරුයි, අවුරුද්දක් දෙකක් වගේ ප්ලෑන් කරොත් තව වැඩිය හොඳයි
    තව මේ පෝස්ට් වල ඉගෙනගෙන ජොබ් කරන එවුන්ට වක්‍රාකාරව, හින්ට් පාස් කරන්නත් ඕන, ටාගට් මාකට් එක තමයි A/L කරලා ගෙදර ඉන්න සෙට් එක, වැඩක් නැතිව ගෙදරින් කාල ගෙදරින් ඉන්ටනෙට් කාඩ් දාගෙන ෆේස්බුක් එන තරුණ ප්‍රජාව

    නිකමට හිතපන් 15000 ගානෙ
    100 දෙනෙක්ට විකුන්නොත් ලක්ශ 15ක්, 1000ක් විකුන ගත්තොතින් ලක්ශ 150ක්
    meka tama atta :D
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,247
    5,088
    113
    Loading...
    මට උන් එක්ක පෞද්ගලික අවුලක් නැහැ. ඒක මුලින්ම කියන්න ඕනි. මේකත් නිකං අර පිරමීඩ් හිඟන්නන්ගෙ වගේ script එකක්. මුලින්ම මෙච්චර හොයන්න පුලුවන්, Screenshots දාළා, අපි පදින්නෙ මේ වාහනේ කියලා පෙන්නලා, සෙට් එකත් එක්ක වාහන ටික බස්සලා, Sessions ටිකක් තියලා, අවධානෙ ගන්නවා. ඊට පස්සෙ දෙන්න තියෙන ලොරි ටෝක් ටික ඔක්කොම දීලා, ඉගෙන ගන්න ඕනි නම් 25000 යි කෝස් එක. 15000 ට දෙනවා කියලා කෝස් ටික ගන්න කියනවා.

    පිරමීඩ් හිඟන්නොත් කරන්නෙ කට්ටිය එකතු කරගෙන මීටින් එකක් දාගෙන ගෙදරක වගේ, අලුතෙන් එන උන්ට පේන්න, උන්ගෙ ටොප් එකේ ඉන්න උන් මෙච්චර හොයනවා, උන්ගෙ කියලා luxury වාහන ටිකක ඇවිත් බැහැලා ලොරි ටෝක් ටික දීලා, මාකට් ප්‍රයිස් එකට වඩා ලොකු ගාණකට සෝලා පැනල් එකක්හරි, මොකක්හරි එකෙක් ගන්න කියනවා.

    දෙකම ළඟින් යන්නෙ ළඟින්... දන්නෙ නැති මිනිස්සුන්ව අන්දලා සල්ලි හොයන එක නම් හිඟන වැඩක්. අවංක චේතනාවෙන් බැරි මිනිහෙක්ට ගොඩ යන්න උදව් කරන එකයි, අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ලොරි ටෝක් දීලා කෝස් විකුණලා තමන් ගොඩ යන්න හදන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා.
     
    දේව වචන බන්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මලින්ද අලහකෝන් කාරයා උබලා හිතන තරම් සුදු චරිතයක් නෙමේ.. Kalayak මූ saitm eke IT degree programs wala subjects igannuwa... Danno danithi muge wada kida gana...
    මලින්ද සුදු නෑ කියලා මටත් හිතෙනවා.
    මොනවද මුගේ වැඩ ?

    ආ අර අවුඩියෙද BMW එකේද නේද? ඒ මූද?
    Bmw. මූ තමා
    ------ Post added on Oct 13, 2022 at 7:59 PM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Proximo පොන්නයත් අන්න online entreprenurs ක්ලබ් එකේ ඌ ගැන හැල්ලක දාලා...
    🤣🤣🤣🤣🤣
    -------------
    ගොඩක් අය අහන දෙයක් තමා මට ඇත්තටම Online සල්ලි හොයන්න පුලුවන්නම් ඇයි Proximo Academy එකේ උගන්නන්නෙ කියල.. කියල දෙනදේවල් වලින් මටම සල්ලි හොයන්න පුලුවන්නෙ කියල.. ටිකක් විතර ගොබ්බ ගතියක් පෙනුනට සාදාරනයි ඒ ප්‍රස්නය.. හැම තැනම scams සහ පිරමීඩ් නිසා..

    මම 2019 ඉදල තමා Proximo Academy එකේ වගේම ලංකාවෙ රජයේ සහ පෞද්ගලික university වල දේශන පවත්තන්නෙ. ඉතින් ඔයාලට පුලුවන් මගෙ Profile එකට ගිහින් බලන්න මම 2019ට කලින් හිටපු විදිහ.

    මෙන්න මගෙ Profile link එක.

    [https://www.facebook.com/MadushkaD]...QNIOsYAHSyuKGqgZ91u6U7QFxE5d5Bk&__tn__=-]K-R)

    2010 ඉදල මම online earn කරපු විදිහ සහ මම ඒ කාලෙ හිටපු විදිහ බලාගන්න පුලුවන්.. 😎