මේක හොඳයිද?

AnuradhaRa

Well-known member
  • Ubata salli thiyenawada mewwa ganna:confused:

    මට සල්ලි නෑ බං.. :( නිකං බැලුව

    දැනට තියෙන එක අවුලක් නෑ.. ගන්නවනං ගන්ඩ වෙන්නෙ ගණන් අඩු එකක් තමා ගෙදර අයට කියල
    එයාලටත් ඉතිං ලොකු සල්ලියක් නෑ
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මට සල්ලි නෑ බං.. :( නිකං බැලුව

    දැනට තියෙන එක අවුලක් නෑ.. ගන්නවනං ගන්ඩ වෙන්නෙ ගණන් අඩු එකක් තමා ගෙදර අයට කියල
    එයාලටත් ඉතිං ලොකු සල්ලියක් නෑ
    Salli neme vatinne, Manussakama.
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ගන්නවා නම් එක පාර හොද එකක් ගනින් 8 වත් රැම් Graphics වැඩ කරනවා නම් හොද VGA එකක් ගහගනින් නත්තම් ටික කලයක් යද්දි .අපි කරන වැඩත් එක්ක PC Slow කියලා දැනෙනවා.Normal Use නම් ඔක අව්ලක් නැහැ
     
    • Like
    Reactions: AnuradhaRa