චයිනීස් එකේ හරියට Thailand කියල තියෙනව හැබැයිFake wage pena hatiyata nm
ඕක ඊගාව service එකේදි ගලවලා අයින් කරණවනේ කොහොමත්. ඇයි ඔවා කඩේ ගන්න නැද්ද?
පක්කෝ කැරිම ඉන්ඩස්ට්‍රීස් ටිකක් කරන්නේ ගෙවල් වල ඉදං
අපේ උන් බෙහෙත් කවර, ලියුම් කවර අලවද්දි උන් බ්රේක් පෑඩ්, ඔයිල් ෆිල්ටර් හදන්නේ ගෙවල් වල.
ඕක ලොවෙත් ෆේක්. හැබැයි ටොයොටා එකෙත් හොර බඩු තිබේ
toyota lanka eken gaththa eke china kiyala ne gahala tibuneචයිනීස් එකේ හරියට Thailand කියල තියෙනව හැබැයි
![]()
Ekane magula dan Unimo eken ganna eketh Made in China.toyota lanka eken gaththa eke china kiyala ne gahala tibune
habai toyota
Kole wahala Made in Japan filter walin Made in China filter walata maru wunane agent kaarayaubala Oil filter gena ochchara hitharawada.![]()
![]()
![]()
alixpress eke quality eka hondai da ?Ekane magula dan Unimo eken ganna eketh Made in China.
Eka mata eeta wada aduwata Ali eken gathahaki




