na banෆොකෝ වල බ්ලොට්වෙයා නං තියෙනවා පැලෙන්න. උඹ අයින්කරගත්තද?
original cell qwa danne.Replace කරත් දාන එක හරි එකක් දාන්න ඔන. ජරාවක් නම් දාල තියෙන්නෙ වැඩක් නැ බන්. දාල තියෙන බැට්‍රි එක මොකක් ද් බලන්න
nothing එකක් කොහොමද?Android Slow වෙන්නේ නැහැ බං හොඳ Flagship Phone එකක් ගන්න
Pocco වගේ නම් Budget Phone නේ
nothing එකක් කොහොමද?
Budget නේ බංnothing එකක් කොහොමද?

ඔර්ජිනල් කතාවෙන්ම තෙරෙන්නෙ නැද්ද බන් බොරු කියලා.na ban
original cell qwa danne.
Poco launcher ekenne launch wenne.wena launcher ekk dala blhn pddk
ඔර්ජිනල් කතාවෙන්ම තෙරෙන්නෙ නැද්ද බන් බොරු කියලා.
kohenda ikman da? keeyak wage wenawada?පාවිච්චි කරපු pixel 7 එකක් ගනින් ඔය ගානට තියනවා. ජපන් නම් ගන්න එපා frequency support නැති කේස් තියනවා.
kohenda ikman da? keeyak wage wenawada?
Poco launcher ekenne launch wenne.
ඇයි ඔරිජිනල් දාන්නෙ නැද්ද?
------ Post added on Aug 22, 2024 at 10:20 PM
pixel 7 front cam amu gotha...kohenda ikman da? keeyak wage wenawada?
ඒ සේරම ඔෆ් කරලා බන් තියෙන්නේ. ඒත් එහෙමයි.Oketh miui da duwanne? Ehema nam unge optimization eka enable wela athi app walata. Battery optimization Wala balapan app eka do not optimize kiyala dipan. Background run ekath enable karapan. Battery optimization on unama app background eke duwanne na android Wala. Miui Wala eka thawath wadi.
ඒ සේරම ඔෆ් කරලා බන් තියෙන්නේ. ඒත් එහෙමයි.