මේක Fake ලෝකයක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,518
    10,277
    113
    44
    Living in an Atom
    Best-NVMe-SSD-for-Linux.jpg



    ලංකාව පුරාම තියන 90 % කටත් වඩා තිබෙන SATA SSD & Nvme SSD ඔක්කොම fake ඒවා. Fake කියලා කියන්නේ Kingston , Samsung , WD වගේ ප්‍රධාන පෙලේ වෙළඳ නාමයන් මුද්‍රණය කරලා තියන Fake ඒවා. හැබැයි එහෙම Fake උනාට original එක තරම් නැති උනත් කොලිටිය හොඳයි. Unity Plaza එකේ තියෙන්නෙත් fake products.

    ඇත්තටම original ඒවා ගන්න තැනක් කොහෙද බන් තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේක ෆේක් ලෝකයක්
    සතුටු සිනහ පිරුණු සාදයක්

    මහතුනේ...

    රැගෙන යන්න ඉන් ගොඩක්
    රැගෙන යන්න ඉන් ගොඩක්

    මහතුනේ...

    ඇත්ත කියනු එපා
    සොඳුරු දසුන් බොඳවී යාවී
    ෆේක් තමයි කියා
    කීවෝතින් තරහත් යාවී

    මහතුනේ...

    බොරු රටකින් ඇදී
    ෆේක් පහස නිබඳ හමාවී
    පෙර පවකින් අපේ
    මෙහෙම රටක උපත ලබාවී

    මහතුනේ...

    අපි නටමු ගයමු වයමු හිනාවී
    අපි නටමු ගයමු වයමු හිනාවී
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    honda brand vala eewa nathuwa chinees eewa gaththa nam iarai ne
    fake eewath ithin china ne
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Best-NVMe-SSD-for-Linux.jpg



    ලංකාව පුරාම තියන 90 % කටත් වඩා තිබෙන SATA SSD & Nvme SSD ඔක්කොම fake ඒවා. Fake කියලා කියන්නේ Kingston , Samsung , WD වගේ ප්‍රධාන පෙලේ වෙළඳ නාමයන් මුද්‍රණය කරලා තියන Fake ඒවා. හැබැයි එහෙම Fake උනාට original එක තරම් නැති උනත් කොලිටිය හොඳයි. Unity Plaza එකේ තියෙන්නෙත් fake products.

    ඇත්තටම original ඒවා ගන්න තැනක් කොහෙද බන් තියෙන්නේ.
    ඕක අලුත් දෙයක් නෙමෙයි. ඉස්සර ඉඳන් ඔහොම තමයි.

    දැන් 90% ෆේක් කියලා හොයාගත්ත එකේ ඉතිරි 10% තියෙන තැනත් උබම හොයාගනින්
    හොඳ අදහසක්
    ------ Post added on Jul 31, 2023 at 10:20 AM
     
    • Like
    Reactions: NRTG

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එයාපොඩ්ස් ප්‍රෝ එනව රෙප්ලිකා බොක්ස් එක, ලේබල් සීරියල් නම්බර් ඔක්කොම එක්ක. පියන අරිනකොට ප්‍රොම්ප්ට් වෙනව, ෆයින්ඩ් මයි එකේ පේනව විතරක් නෙවෙයි වොරන්ටිය පෙන්නනව ෆෝන් එකෙන්. නොඋඉස් කැන්සලින් විතරයි නැත්තෙ ඔරිජිනල් එක යූස් නොකරපු එකෙක්ට සවුන්ඩ් වල වෙනස තේරෙනෙ නෑ. බිල්ඩ් කොලිටි එක 90%ක් ම හොදයි
     
    • Like
    Reactions: lgayyamp and NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    mage yaluwek hitiya pora kingston replicate pen gennawa hongkong wala idan. lanakwe di label gahanawa. malu market vage. smahara model un offcial release karlath na.
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    correct. Laptop unat ehema tama. regulations na ne. ekama model eka mehe ekai wena ratakin gattot, plastic eke, panel eke indala wenas. Regulate karanna oni me spec walin aduwa cover plastic eka wat gahanna ba kiala
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    දැන් 90% ෆේක් කියලා හොයාගත්ත එකේ ඉතිරි 10% තියෙන තැනත් උබම හොයාගනින්
    සමහරවිට ඊලග ත්‍රෙඩ් එක ෆේක් බඩු නැති මුගේ ශොප් එකක් ගැන වෙන්න පුලුවන්. :baffled: :baffled: :baffled: :baffled:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සමහරවිට ඊලග ත්‍රෙඩ් එක ෆේක් බඩු නැති මුගේ ශොප් එකක් ගැන වෙන්න පුලුවන්. :baffled: :baffled: :baffled: :baffled:
    ඔව් කැරි මාකටින් පාර
    මෙච්චර විස්තර දන්න එකා ඔරිජිනල් බඩු තියන තැන දන්නෑලු