ලංකාව පුරාම තියන 90 % කටත් වඩා තිබෙන SATA SSD & Nvme SSD ඔක්කොම fake ඒවා. Fake කියලා කියන්නේ Kingston , Samsung , WD වගේ ප්‍රධාන පෙලේ වෙළඳ නාමයන් මුද්‍රණය කරලා තියන Fake ඒවා. හැබැයි එහෙම Fake උනාට original එක තරම් නැති උනත් කොලිටිය හොඳයි. Unity Plaza එකේ තියෙන්නෙත් fake products.
ඇත්තටම original ඒවා ගන්න තැනක් කොහෙද බන් තියෙන්නේ.
