ammehදැන් 90% ෆේක් කියලා හොයාගත්ත එකේ ඉතිරි 10% තියෙන තැනත් උබම හොයාගනින්
owa gana wada wenna epa , important stuff cloud dapan
ammehදැන් 90% ෆේක් කියලා හොයාගත්ත එකේ ඉතිරි 10% තියෙන තැනත් උබම හොයාගනින්
owa ubala adada ban danne![]()
ලංකාව පුරාම තියන 90 % කටත් වඩා තිබෙන SATA SSD & Nvme SSD ඔක්කොම fake ඒවා. Fake කියලා කියන්නේ Kingston , Samsung , WD වගේ ප්‍රධාන පෙලේ වෙළඳ නාමයන් මුද්‍රණය කරලා තියන Fake ඒවා. හැබැයි එහෙම Fake උනාට original එක තරම් නැති උනත් කොලිටිය හොඳයි. Unity Plaza එකේ තියෙන්නෙත් fake products.
ඇත්තටම original ඒවා ගන්න තැනක් කොහෙද බන් තියෙන්නේ.
Unity Plaza එකේ තියෙන්නෙත් fake products
මේක හරියට තේරුනොත් තේරෙවි අපි කොච්චර post වලට අහුවෙලා ද කියලා . ලොකුම හේතුව cconfirmation bias. අපි හරි කියලා හිතන් ඉන්න facts අපි හොයන්න්ර් නෑදැන් 90% ෆේක් කියලා හොයාගත්ත එකේ ඉතිරි 10% තියෙන තැනත් උබම හොයාගනින්
authorized dealer neme nam , shop wala unuth ahu una case thinawa original kiyalasure naththan hoda reputed shop ekakin ganna. warranty claim karaganna.
hard ithn jivitha kalema use karanna bane. e nisa backup ekak tiyaganna.
blg eken mama kingston m2 card gathha warrenty daws 2n denwaKingston වල authorised resellers
https://www.kingston.com/en/wheretobuy
ලංකාවේ නම් මුන්
https://blg.lk/
බඩු නම් පට්ට ගණන්
yes. yaluwek giya sathiye gaththa. okkoma details pennanawa serial number ekka.එයාපොඩ්ස් ප්‍රෝ එනව රෙප්ලිකා බොක්ස් එක, ලේබල් සීරියල් නම්බර් ඔක්කොම එක්ක. පියන අරිනකොට ප්‍රොම්ප්ට් වෙනව, ෆයින්ඩ් මයි එකේ පේනව විතරක් නෙවෙයි වොරන්ටිය පෙන්නනව ෆෝන් එකෙන්. නොඋඉස් කැන්සලින් විතරයි නැත්තෙ ඔරිජිනල් එක යූස් නොකරපු එකෙක්ට සවුන්ඩ් වල වෙනස තේරෙනෙ නෑ. බිල්ඩ් කොලිටි එක 90%ක් ම හොදයි
ow wenna puluwan. අන්තිම නිගමනය මේක fake ලෝකයක්.authorized dealer neme nam , shop wala unuth ahu una case thinawa original kiyala
