මේක Fake ලෝකයක්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Best-NVMe-SSD-for-Linux.jpg



    ලංකාව පුරාම තියන 90 % කටත් වඩා තිබෙන SATA SSD & Nvme SSD ඔක්කොම fake ඒවා. Fake කියලා කියන්නේ Kingston , Samsung , WD වගේ ප්‍රධාන පෙලේ වෙළඳ නාමයන් මුද්‍රණය කරලා තියන Fake ඒවා. හැබැයි එහෙම Fake උනාට original එක තරම් නැති උනත් කොලිටිය හොඳයි. Unity Plaza එකේ තියෙන්නෙත් fake products.

    ඇත්තටම original ඒවා ගන්න තැනක් කොහෙද බන් තියෙන්නේ.
    owa ubala adada ban danne
    Factory fault products oya

    newegg eken gennapan
     
    • Like
    Reactions: NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,090
    93
    දැන් 90% ෆේක් කියලා හොයාගත්ත එකේ ඉතිරි 10% තියෙන තැනත් උබම හොයාගනින්
    මේක හරියට තේරුනොත් තේරෙවි අපි කොච්චර post වලට අහුවෙලා ද කියලා . ලොකුම හේතුව cconfirmation bias. අපි හරි කියලා හිතන් ඉන්න facts අපි හොයන්න්‍ර් නෑ
     
    • Like
    Reactions: NRTG and asanka+++

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මම නම් ඔරිජිනල් ගැන වැඩිය වොරි වෙන්නේ නැහැ. පෙර්ෆොමන්ස් හොඳයිනම් කාලයක් තියනවනම් එච්ච්චරයි
     
    • Like
    Reactions: kinkon

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    එයාපොඩ්ස් ප්‍රෝ එනව රෙප්ලිකා බොක්ස් එක, ලේබල් සීරියල් නම්බර් ඔක්කොම එක්ක. පියන අරිනකොට ප්‍රොම්ප්ට් වෙනව, ෆයින්ඩ් මයි එකේ පේනව විතරක් නෙවෙයි වොරන්ටිය පෙන්නනව ෆෝන් එකෙන්. නොඋඉස් කැන්සලින් විතරයි නැත්තෙ ඔරිජිනල් එක යූස් නොකරපු එකෙක්ට සවුන්ඩ් වල වෙනස තේරෙනෙ නෑ. බිල්ඩ් කොලිටි එක 90%ක් ම හොදයි
    yes. yaluwek giya sathiye gaththa. okkoma details pennanawa serial number ekka.

    authorized dealer neme nam , shop wala unuth ahu una case thinawa original kiyala
    ow wenna puluwan. අන්තිම නිගමනය මේක fake ලෝකයක්. :lol:
     
    • Like
    Reactions: NRTG