මේක fill කරන්න උදව්වක්
අනේ මචන්ල මේක fill කරගන්නෙ කොහොමද උඹලට පුළුවන්නම පේන්ට් වලින් හරි කමක් නෑ මාක් කරල දාපන්කො
තව දෙයක් මචන් බෑන්ක් එකට අපි සල්ලි දානවනම් එතන තියෙන ස්ලිප් වලින් ගන්න ඕන මොකද්ද මුදල් බැර පතද හර පත ද ???? හිනා වෙන්න එපා උඹල
අනික බෑන්ක් ස්ලිප් එකක් fill කරගන්නෙ කොහොමද උඹලට පුළුවන්නම් මාක් කරල දාපන්කො ලොකු උදව්වක් බං
අනිත් එක තමයි කාඩ් එක ATM එකට දාන්න ඔන කොහොමද ප්ලීස් මචන්ල දන්නැති කමට අහන්නෙ උදව් කරපල්ලකෝ