මේක Medical transcriptionලාට පමණයි

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මේක Medical transcriptionලාට පමණයි

    medical-transcription-memo.jpg



    Medical transcription කරන කස්ටිය කෝ


    එළකිරි එකේ Medical transcriptionists ලා කව්රුත් නැද්ද ?ඉන්න කස්ටියව අදුරගමු Career එක විදියට කරන කට්ටිය මෙතන සෙට් වෙමුද? Advice , Tricks, technique, Share කරගමු .:rolleyes:

    මේ Career එකට අදාල වැදගත් දේවල් මෙතන බෙදාගමු , :)


    images

     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    පිටරටින් එන voice record අහල එව්වා note කරන සීන් එකක් නේද ඔය කරන්නේ :oo: