ok mchn ela....4tos tikk post karapn..balanna... uba recommend karana item ekk tynawada ?ඕක ආසාවට ගත්තට උපරිම සති දෙකයි අසව ඉවරයි
කන්ට්‍රෝල් කරන්න නම් ලොකු අමාරුවක් නැහැ එත් සාමාන්‍ය හුලගක් තියන වෙලාවට වත් යවන්න බැහැ හුලන් නැති වෙලාවට අවුලක් නෑ
කැමරාව නම් කොලිටිය ගොඩක් අඩුයි වැඩකට ගන්න පුළුවන් තරමේ පොටෝ එකක් ගන්න අමාරුයි
සාමාන්යෙන් 80 M වගේ යවන්න පුළුවන් නැත්නම් ඇන්ටෙනා එකක් රෙමොට් එකට දාල රේන්ජ් එක වැඩිකර ගන්න පුළුවන්
ගස්වල එහෙම හප්පුනට ලේසියෙන් කැඩෙන්නේ නම් නෑ
ඕකට එන බැටරි එක සාමාන්යෙන් 7 min වගේ පුළුවන් ඔකේ බල්බ් ටික කපුවමනම් 9 - 10 min වගේ පුළුවන්
මට නම් ගත්ත දෙකම අවුලක් නැතුව අවා එත් යාලුවෙක් ගෙන්නුවා එයාගේ එක අහුවුණා එහෙම වුනොත් කැමරාවක් තියන නිසා ලොකු කට්ටක් කන්න වෙනවා ඕක නිදහස් කරගන්න.
මම නම් හිතන්නේ ඕක අරන් වැඩක් නැහැ ගන්නවනම් වැඩකට පාවිච්චි කරන්න පුළුවන් එකක් ගනින් ඕක නිකන් සෙල්ලම් බඩුවක් වගේ
පොඩි හුලගක් තියන වෙලවටවත් ඕක යවන්න බැහැ බන් හුළගට සාමාන්යෙන් මේක ඔරොත්තු දෙනවා JJRC H8C එත් මෝටර් එක ටික කලකින් පිච්චෙනවා
මම ගත්ත පොටෝ එකක් ඇති බන් එත් එඩිට් කරලා නේ පොඩ්ඩක් ඉඳපන් පොස්ට් කරන්නම්