මේක_ඉවර_වෙනකන්_බලන්න.

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇත්තටම මචන් මටනම් මේක තරම් වෙන එකක්වත් හිතට වැදිල නෑ

    \
    වැඩක් නැ බන් කතාකරලා ..ඇත්තටම සිංහලු මෙච්චර බලුවෙයි කියල හිතුවේ නෑ.ලැජ්ජයි දැන් නම් සිංහල කියල කියන්න :no::no::dull:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Man hithanne na ilanga Palath Sabha chandedi UNP ekata chande denna tharam booruwo indi kiyala. :baffled:

    උඹට වැරදිලා..
    අද මම වැඩට ගියා. එතන උන්ට ගානක් වත් නෑ. සිංහලයො කියන්නෙ මහ කාලකන්නි ජාතියක් බන්. කලකිරෙනව.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    උඹට වැරදිලා..
    අද මම වැඩට ගියා. එතන උන්ට ගානක් වත් නෑ. සිංහලයො කියන්නෙ මහ කාලකන්නි ජාතියක් බන්. කලකිරෙනව.
    ඔව් බං අපි මෙහෙම දමාගෙන කෑ ගැහුවට සමහර එවුන්ට ගානක්වත් නෑ වෙච්ච දේ ගැන. විපක්ෂය වත් මේ ගැන හරියට කතා කලේ නෑ....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපි වෙනුවෙන් අපි කියන්නේ 2007 ද කොහෙද මට මතක විදිහට යුද්දෙට අපේ රටේ කොල්ලෝ බැඳෙන්නේ නැති උනහම ඒ වෙනුවෙන් ad එකක් කරන්න කියල triads ලට බාර දීපු කන්සෙප්ට් එකක් නෙ .. මොනා උනත් project එක උපරිම සාර්ථක උනා ... හැබැයි යුද්දේ ඉවර උනාට පස්සෙත් වැඩේ නැගල යනවා කියල තේරුණ හින්ද මහින්ද ඕක දෘෂ්ටිවාදයක් විදිහට තමන්ගේ වාසියට පාවිච්චි කරපු එක නං army ඒකට කරපු බලු කමක් කියලයි මට හිතෙන්නේ ... මහින්දට තිබ්බ රටේ සංවර්ධනය වෙනුවෙන් අලුත් දෘෂ්ටිවාදයක් ගේන්න .. එහෙම උනා නං මහින්ද තාමත් ජනාධිපති ..

    මේ වගේ මොරාල් වීඩියෝස් බල බල දැන් මේවා නෑ කියල දුක් වේවි ඉන්නවා නං තමන් කරන්නේ හුදෙක් දේශපාලන රඟපෑමක් විතරයි .. සැබෑවටම කැක්කුමක් තියෙන රටක නං රජය මොන දේ කරත් ඉන්න ජනතාවගේ හදවතින්ම රණවිරුන්ට තියෙන ගෞරවය එන්න ඕන ..
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    reputation_neg.gif
    මේක_ඉවර_වෙනකන්_බලන්න. 02-05-2016 04:19 PM umba toiyek neda ..aththa kiyapan...mata pm karapn -20 ...rajitha_ks

    කවුද මේ අනුන්ගෙ නම් වලින් රෙප් කපන එකා :lol:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මහින්දයා සල්ලි වලින් අතල් ගන්න ගමන්
    මිනිස්සුන්ට ආධාර කරන්න කිව්ව එක නම් අන්තිම පොන්න වැඩේ
    ජනධිපති විදිහට ඌට තිබ්බ වේසකම් වලට සල්ලි නොදී ආමි එකේ උන්ට ගෙවල් හදලා දෙන්න
    :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපි වෙනුවෙන් අපි කියන්නේ 2007 ද කොහෙද මට මතක විදිහට යුද්දෙට අපේ රටේ කොල්ලෝ බැඳෙන්නේ නැති උනහම ඒ වෙනුවෙන් ad එකක් කරන්න කියල triads ලට බාර දීපු කන්සෙප්ට් එකක් නෙ .. මොනා උනත් project එක උපරිම සාර්ථක උනා ... හැබැයි යුද්දේ ඉවර උනාට පස්සෙත් වැඩේ නැගල යනවා කියල තේරුණ හින්ද මහින්ද ඕක දෘෂ්ටිවාදයක් විදිහට තමන්ගේ වාසියට පාවිච්චි කරපු එක නං army ඒකට කරපු බලු කමක් කියලයි මට හිතෙන්නේ ... මහින්දට තිබ්බ රටේ සංවර්ධනය වෙනුවෙන් අලුත් දෘෂ්ටිවාදයක් ගේන්න .. එහෙම උනා නං මහින්ද තාමත් ජනාධිපති ..

    මේ වගේ මොරාල් වීඩියෝස් බල බල දැන් මේවා නෑ කියල දුක් වේවි ඉන්නවා නං තමන් කරන්නේ හුදෙක් දේශපාලන රඟපෑමක් විතරයි .. සැබෑවටම කැක්කුමක් තියෙන රටක නං රජය මොන දේ කරත් ඉන්න ජනතාවගේ හදවතින්ම රණවිරුන්ට තියෙන ගෞරවය එන්න ඕන ..

    bump
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    උඹට වැරදිලා..
    අද මම වැඩට ගියා. එතන උන්ට ගානක් වත් නෑ. සිංහලයො කියන්නෙ මහ කාලකන්නි ජාතියක් බන්. කලකිරෙනව.

    මෙහෙත් එහෙම තමා.එක බල්ලෙක්ට ගානක් නැ.සමහර උන් දන්නෙත් නැ.
    ඉන්න දෙමළ වුන් ටික සද්දයක් නැ .වැඩිය මූණ දෙන්න එන්නෙත් නැ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්දයා සල්ලි වලින් අතල් ගන්න ගමන්
    මිනිස්සුන්ට ආධාර කරන්න කිව්ව එක නම් අන්තිම පොන්න වැඩේ
    ජනධිපති විදිහට ඌට තිබ්බ වේසකම් වලට සල්ලි නොදී ආමි එකේ උන්ට ගෙවල් හදලා දෙන්න
    :dull:

    එතකොට මේ මොනවද?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    එතකොට මේ මොනවද?

    මුන් මේ ලෝකෙ හිටපු එවුන් නෙවෙයි. ඔව්ව දන්නෙ නෑ. මුං දන්නෙ ජස්ටින් බීබර්ල, රිතික් රෝශන් ල ගැන විතරයි.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    hitan ponnayai ranil ponnayai jaffna walatai negenahiratai puka dena widiyata chandayakin aye rata goda gannawa boru... :( sinhala minissuth bedhila...