මූ ඉස්සරහට හොඳ දෙයක් කරන්න පුළුවන් actor කෙනෙක් වෙයිද...මෙයා තව යාලුවෝ set එකක් එක්ක films එහෙම කරනවා...හොඳ quality වැඩ...Acting වලින් ඉදිරියට ගියොත් ඒකෙනුත් ගමනක් තියේවි...Look එක film industry එකට මරු...
Star quality තියෙන අය එන්නෝනේ තව.හේමාල් විතරයි තාම ඉන්නේ...

