ඔව් බිස්නස් කරනවනම් ලංකාව තමා හොඳම රට.
ඌරොන්ත ජරාව දෙනවා නම් පුළුවන් ,
අපි කරන same company එක මොකෙක් හරි ඡන්දේ ඉල්ලපු එකෙක්ට හරි පශේකට හෝ පක්ෂ 3ටම වැඩ කරපු එකෙක් කරද්දී ,උට බදු සහන ,බදු සහන නැතුව අපි කරන්න ඕන .
zones වලට factory එකක් දා ගන්න කට්ට කන්න ඕන
profitable business වලදී තරන්ගේ තීන්නේ , හොඳම contacts තීන එකා දිනනවා . zone එකේ හම්බ වෙන tax benefits , uninterrupted electricity සේරම තීනවා
export import කරද්දී late නැහැ ගානට clear වෙනවා ඉක්මනට ඡන්දේ ඉල්ලපු එකෙක්ට හරි පශේකට හෝ පක්ෂ 3ටම වැඩ කරපු එකෙක් නම් තව ඌරොන්ත ජරාව දෙනවා නම්.
approval එකක්, permit එකක් ගන්න ඕන නම් පරක්කු නොවී ඡන්දේ ඉල්ලපු එකෙක්ට හරි පශේකට හෝ පක්ෂ 3ටම වැඩ කරපු එකෙක් නම් තව ඌරොන්ත ජරාව දෙනවා නම්. එක call එකයි දෙන්න ඕන .
company එකේ වාහන වාත නොවී යන්න ඕන නම් බෝතල් case පිටින් යවන්න ඕන තම විශේෂ අවස්ථාවකදීම .