මේපාරනෙ නත්තල්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    දුන්නයි ඊතලයයි කෙටේරිය ගෙනල්ලා
    අායුධ වලින් කරන ශිල්ප පෙන්නුවා
    මී පැනි පොවලා මුව ගෝන මස් හදාලා
    කෑමක් දීලා සංගීතයක් දමාලා
    වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා
    ප්‍රීතියෙන්


    ඕයේ ඔජායේ , ඕයේ ඔජායේ....
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ada electric items wagayak ganna abans ekata giya unge manager set wela talk kara me month eke unge target eka 125 lakhs sale ekaklu danata 100 lakhs sale ekak karalu ithuru 25 lakhs next week eke achieve karana eka gemak nahalu.😛
     
    • Like
    Reactions: rukshrulz

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔව් බිස්නස් කරනවනම් ලංකාව තමා හොඳම රට.
    ඌරොන්ත ජරාව දෙනවා නම් පුළුවන් ,

    අපි කරන same company එක මොකෙක් හරි ඡන්දේ ඉල්ලපු එකෙක්ට හරි පශේකට හෝ පක්ෂ 3ටම වැඩ කරපු එකෙක් කරද්දී ,උට බදු සහන ,බදු සහන නැතුව අපි කරන්න ඕන .

    zones වලට factory එකක් දා ගන්න කට්ට කන්න ඕන profitable business වලදී තරන්ගේ තීන්නේ , හොඳම contacts තීන එකා දිනනවා . zone එකේ හම්බ වෙන tax benefits , uninterrupted electricity සේරම තීනවා

    export import කරද්දී late නැහැ ගානට clear වෙනවා ඉක්මනට ඡන්දේ ඉල්ලපු එකෙක්ට හරි පශේකට හෝ පක්ෂ 3ටම වැඩ කරපු එකෙක් නම් තව ඌරොන්ත ජරාව දෙනවා නම්.

    approval එකක්, permit එකක් ගන්න ඕන නම් පරක්කු නොවී ඡන්දේ ඉල්ලපු එකෙක්ට හරි පශේකට හෝ පක්ෂ 3ටම වැඩ කරපු එකෙක් නම් තව ඌරොන්ත ජරාව දෙනවා නම්. එක call එකයි දෙන්න ඕන .

    company එකේ වාහන වාත නොවී යන්න ඕන නම් බෝතල් case පිටින් යවන්න ඕන තම විශේෂ අවස්ථාවකදීම .
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    Ada electric items wagayak ganna abans ekata giya unge manager set wela talk kara me month eke unge target eka 125 lakhs sale ekaklu danata 100 lakhs sale ekak karalu ithuru 25 lakhs next week eke achieve karana eka gemak nahalu.😛
    vat ekata kalin badu gannwa kattiya gold hari ukas karala. ekai scn eka.
     
    • Like
    Reactions: akr20