මේපාර අවුරුදු කන්නේ කොහොමද?

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මම මේකෙ එක පොටෝ එකක් මගේ මොබයිල් හෝම් පේජ් එකට ගත්තා. :)
 
  • Like
Reactions: llrajitha

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අවුරුද්ද කන්න එපා.... කැවිලි කන්න :P

මමත් vegetarian නිසා අපේ අම්මට කීවා මේ පාර නම් මස්/මාලු ගෙන්න එපා කියලා :D Good work bro
 
  • Like
Reactions: llrajitha

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම මේකෙ එක පොටෝ එකක් මගේ මොබයිල් හෝම් පේජ් එකට ගත්තා. :)

    :):) මට ආපු ඊමේල් එකකින් ගත්තෙ. :yes:

    අවුරුද්ද කන්න එපා.... කැවිලි කන්න :P

    මමත් vegetarian නිසා අපේ අම්මට කීවා මේ පාර නම් මස්/මාලු ගෙන්න එපා කියලා :D Good work bro

    මේ මාත් සෑහෙන කාලයක් ඉඳල vegan. අපේ තාත්ත විතරයි ගෙදරින්ම මස් මාලු කන්නෙ. ඒක නිසා තාත්තට විතරයි තාත්ත හදාගන්නෙ. හැබැයි මම මාර්තු මුල වගේ ඉඳන් බිත්තර කන්න පටන් ගත්තා. (ඔම්ලට්)

    We R Ready
    yes we are............ :yes::yes:

    nice thread bro
    gracias amigo :) :)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    තොත්තබබා;7190675 said:
    Thread aka niyamayi. :)
    mamath mas malu kanne naha.:no:

    බොහොම ස්තූතියි. :)
    බබාල කිරිවිතරයි බොන්නෙ නේද? ;) :)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සිංහල අවුරුදු කැවිලි පෙවිලි මස් මාංශයෙන් තොරයි. ඒ චිරාත් කාලයක් බුදු දහමෙන් ලැබුණු ආභාෂය වෙන්නැති.

    හොඳ පණිවිඩයක්; හැමෝටම හිතන්න තව වරක් අවස්ථාව දීමක්. මොකද, අවුරුද්ද වගේ විශේෂ දිනයක පටන් මේ වගේ හොඳ පුරුද්දක් ඇති කරගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා; අවුරුද්දත් අර්ථවත් වෙනවා. බොහොම ස්තුතියි. රෙප් දෙන්න බෑලු.:(
     
    • Like
    Reactions: llrajitha

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතා වටිනා සටහනක්..

    අපි කවුරුත් මේ ලබන්නාවූ අලුත් අවුරුද්දේ මාංශ භක්ෂණයෙන් තොරව දහමට නැඹුරුව ඒ ආශ්‍රිත චාරිත්‍රයන්ගේ මනාව යෙදෙමින් විශේෂයෙන් අපේ දෙමව්පියන් හා එකට සිටින්නට උත්සාහ කරනවා නම් එයයි වඩා යෝග්‍ය කියලයි මට හිතෙන්නේ..

    අර්ථවත් පණිවිඩයක් දීම ගැන මගේ ස්තුතිය....
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඉතා වටිනා සටහනක්..

    අපි කවුරුත් මේ ලබන්නාවූ අලුත් අවුරුද්දේ මාංශ භක්ෂණයෙන් තොරව දහමට නැඹුරුව ඒ ආශ්‍රිත චාරිත්‍රයන්ගේ මනාව යෙදෙමින් විශේෂයෙන් අපේ දෙමව්පියන් හා එකට සිටින්නට උත්සාහ කරනවා නම් එයයි වඩා යෝග්‍ය කියලයි මට හිතෙන්නේ..

    අර්ථවත් පණිවිඩයක් දීම ගැන මගේ ස්තුතිය....

    බොහොම ස්තූතියි රොන් අය්යේ...
    :)