මම මේකෙ එක පොටෝ එකක් මගේ මොබයිල් හෝම් පේජ් එකට ගත්තා.![]()

මට ආපු ඊමේල් එකකින් ගත්තෙ. 
අවුරුද්ද කන්න එපා.... කැවිලි කන්න
මමත් vegetarian නිසා අපේ අම්මට කීවා මේ පාර නම් මස්/මාලු ගෙන්න එපා කියලාGood work bro
yes we are............We R Ready


gracias amigonice thread bro

තොත්තබබා;7190675 said:Thread aka niyamayi.
mamath mas malu kanne naha.![]()



ඉතා වටිනා සටහනක්..
අපි කවුරුත් මේ ලබන්නාවූ අලුත් අවුරුද්දේ මාංශ භක්ෂණයෙන් තොරව දහමට නැඹුරුව ඒ ආශ්රිත චාරිත්‍රයන්ගේ මනාව යෙදෙමින් විශේෂයෙන් අපේ දෙමව්පියන් හා එකට සිටින්නට උත්සාහ කරනවා නම් එයයි වඩා යෝග්‍ය කියලයි මට හිතෙන්නේ..
අර්ථවත් පණිවිඩයක් දීම ගැන මගේ ස්තුතිය....

හොද පණිවිඩයක් , ඕක කවදාටත් වලංගුයි