මේයා ඇත්තටම කරකෙන්නේ මොන පැත්තටද ?

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
මේයා ඇත්තටම කරකෙන්නේ මොන පැත්තටද ?

Spinning_Dancer.gif

මේයා ඇත්තටම කරකෙන්නේ මොන පැත්තටද මන්දා ? හ්ම්ම්.......හිතාගනඩත් අමරුයි නේද ???? :nerd::nerd:
මේ බලලා ආයෙම බලද්දි වෙන අතකට කැරකෙනව
ආයෙමත් ....අනේ මන්දා.......... :nerd:
:baffled::no: මේක හදල තියේනේ කොහොමද කියල හිතාගනඩත් බැහැ මටනම්....? :nerd::confused::confused::nerd: :baffled::dull:
 
  • Like
Reactions: WhiteWalker

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
ඒය දැන් කැරකේන්නෙ නම් දකුණට??? මම දැන් හුගවෙලාවක් දෑන් බලගෙන හිටියා.......:dull::dull:
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දකුනට කැරෙකනවා..වමට කැරකැවෙනවා ටික වෙලාවක් බලාගෙන ඉනනකොට වමට කැරකැවෙනවා බං.සැරින්සැරෙ මාරැවෙනවා.gif animation එකක් කරලා වගේ.:baffled:
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේකෙ කිසිම මැජික් එකක් නෑ තත්පර 5ක් විතර වමට කැරකිල ආයෙ තත්පර 5ක් දකුනට කැරකෙනව. ජිෆ් ෆයිල් එකක් නිසා ඒ දේ නැවත නැවත වෙනව.