මේවගෙ ජාතිය මොකක්ද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේවගෙ ජාතිය මොකක්ද ?

Edward Maya ගෙ Stereo Love සින්දුව
Jennifer Lopez ගෙ On the Floor වගේ සින්දු වල හෙන අමුතු ගතියක් තියෙනව නේ ? ඩ්‍රම් එහෙම ගහල හෙන උද්වේගකර විදිහට යන්නැතුව නලාවක් වගේ ගහගෙන අමුතු විදිහකට සින්දුව ගලාගෙන යන්නෙ. මේ ජාතියෙ සින්දු වලට කියන විශේෂ නමක් තියෙනවද ? :)
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හැමෝම google කල්ල දානව :dull: මම ගූගල් කරන්න දන්නව :dull: මේ වගේ වෙන අහපු සින්දු තියෙනව නං කියන්න :yes:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "Stereo Love" is set in common time with a moderate tempo of 125 beats per minute. It is set in the key of C# minor with a simple chord progression of C#m-A-E-G#m. It's notable for featuring a riff played with an accordion by Maya.