මේවගෙ ජාතිය මොකක්ද ?
Edward Maya ගෙ Stereo Love සින්දුව
Jennifer Lopez ගෙ On the Floor වගේ සින්දු වල හෙන අමුතු ගතියක් තියෙනව නේ ? ඩ්රම් එහෙම ගහල හෙන උද්වේගකර විදිහට යන්නැතුව නලාවක් වගේ ගහගෙන අමුතු විදිහකට සින්දුව ගලාගෙන යන්නෙ. මේ ජාතියෙ සින්දු වලට කියන විශේෂ නමක් තියෙනවද ?

Dance/electronic වලට මේ වගේම ඒව එන්නෑ 
මම ගූගල් කරන්න දන්නව 